නැවක් ගිලිල,යුද්ධයක් තියෙන වෙලාවක හිනාවෙවී හිටිය අරකයි මේකයි කියල සමහරු කියල තිබ්බ.. විජිත විතරක් නෙමේ,ජයශන්කර් ඇමතිතුමයි ,නිවේදිකාවයි ඇවිත් හිටපු කට්ටියයි ඔක්කොමත් එවෙලෙ හිනාවෙවී හෙන සැහැල්ලුවෙන් හිටියෙ..හේතුව නැව ගිලිච්ච එක නෙමේ,ඊළඟට නැවෙන් බේරගත්ත අයට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ එතන මතුකරා නිවේදිකාව..ඒක උපායශීලීව කටයුතු කරන්ඩ ඕන අවස්ථාවක් හින්ද හා උපායශීලීව උත්තර දෙන්ඩ ඕන ප්‍රශ්නයක් හින්දයි,විජිත එහෙම රියැක්ට් කරේ එතැන..ජයශන්කර් ඇමතිතුමත් එහෙම්මම හිනාවුනා ඒ ප්‍රශ්නෙ එයාගෙන් අහද්දි..එතැන හිටපු අයටත් එහෙම්මම හිනා ගියා ඉතින් උත්තර දෙද්දි දෙන්නම..
.
ඉංග්‍රීසි අවුලක් කියල මට ඇහුණෙ unclos,unclos (United Nations Convention on the Law of the Sea) ගගා මොකක්ද එකක් කියවපු එක..ඒකත් සමුද්‍ර නීතිය ගැන කියන්ඩ කියපු කෙටි යෙදුමක්
සමුද්‍ර නීතියෙ හැටියට ලන්කාවෙ මුහුදු සීමාවෙ ගිලිච්ච නැවක් නොවුනත් එවෙලෙ ඒකෙ හිටපු අයව බේරගන්න් එක පැවරිලා තිබ්බෙ ලංකාවට..ඇමරිකාවෙන් කේස් එකක් ඇද්ද නන් බේරෙන්ඩ තිබ්බ පොයින්ට් එක ඒක..ඇමරිකාව අද කියල තියෙනව,නැවේ හිටපු කට්ටිය අයෙ ඉරානෙට එවන්ඩ එපා කියල,දැන් ඉරානෙන් එයාලව එවන්ඩ කීවොත් මොකද කරන්නෙ,ජාත්‍යන්තර නීතියට අනුව කරන දෙයක් කරල ශේප්වෙන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ...ඉතින් කාටවත් සපෝට් නොකර ,නොබැඳි ප්රතිපත්තියක ඉන්න ගමන් ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ ඕන නිසයි විජිතයි ජයශන්කරුයි එහෙම හිනාවෙවී ඇඟට පතට නොදැනී උත්තර දුන්නෙ..ඕඩියන්ස් එකට ඒකට හිනා ගියා..නැතුව විජිතට හිනා උනා නෙමේ..
.
ඉංග්‍රීසි අවුලක් කියල මට ඇහුණෙ unclos,unclos (United Nations Convention on the Law of the Sea) ගගා මොකක්ද එකක් කියවපු එක..ඒකත් සමුද්‍ර නීතිය ගැන කියන්ඩ කියපු කෙටි යෙදුමක්
