ඩොබියෝ ටික වරෙල්ලා................................!!

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නැවක් ගිලිල,යුද්ධයක් තියෙන වෙලාවක හිනාවෙවී හිටිය අරකයි මේකයි කියල සමහරු කියල තිබ්බ.. විජිත විතරක් නෙමේ,ජයශන්කර් ඇමතිතුමයි ,නිවේදිකාවයි ඇවිත් හිටපු කට්ටියයි ඔක්කොමත් එවෙලෙ හිනාවෙවී හෙන සැහැල්ලුවෙන් හිටියෙ..හේතුව නැව ගිලිච්ච එක නෙමේ,ඊළඟට නැවෙන් බේරගත්ත අයට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ එතන මතුකරා නිවේදිකාව..ඒක උපායශීලීව කටයුතු කරන්ඩ ඕන අවස්ථාවක් හින්ද හා උපායශීලීව උත්තර දෙන්ඩ ඕන ප්‍රශ්නයක් හින්දයි,විජිත එහෙම රියැක්ට් කරේ එතැන..ජයශන්කර් ඇමතිතුමත් එහෙම්මම හිනාවුනා ඒ ප්‍රශ්නෙ එයාගෙන් අහද්දි..එතැන හිටපු අයටත් එහෙම්මම හිනා ගියා ඉතින් උත්තර දෙද්දි දෙන්නම..
    .
    ඉංග්‍රීසි අවුලක් කියල මට ඇහුණෙ unclos,unclos (United Nations Convention on the Law of the Sea) ගගා මොකක්ද එකක් කියවපු එක..ඒකත් සමුද්‍ර නීතිය ගැන කියන්ඩ කියපු කෙටි යෙදුමක් 😂 සමුද්‍ර නීතියෙ හැටියට ලන්කාවෙ මුහුදු සීමාවෙ ගිලිච්ච නැවක් නොවුනත් එවෙලෙ ඒකෙ හිටපු අයව බේරගන්න් එක පැවරිලා තිබ්බෙ ලංකාවට..ඇමරිකාවෙන් කේස් එකක් ඇද්ද නන් බේරෙන්ඩ තිබ්බ පොයින්ට් එක ඒක..ඇමරිකාව අද කියල තියෙනව,නැවේ හිටපු කට්ටිය අයෙ ඉරානෙට එවන්ඩ එපා කියල,දැන් ඉරානෙන් එයාලව එවන්ඩ කීවොත් මොකද කරන්නෙ,ජාත්‍යන්තර නීතියට අනුව කරන දෙයක් කරල ශේප්වෙන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ...ඉතින් කාටවත් සපෝට් නොකර ,නොබැඳි ප්‍රතිපත්තියක ඉන්න ගමන් ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ ඕන නිසයි විජිතයි ජයශන්කරුයි එහෙම හිනාවෙවී ඇඟට පතට නොදැනී උත්තර දුන්නෙ..ඕඩියන්ස් එකට ඒකට හිනා ගියා..නැතුව විජිතට හිනා උනා නෙමේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    Simple wade ne bosa…..menna mehema tamai hodanne:

    So I watched this forum because I want to know what happened, also I am basically that jobless.

    විජිත හේරත් කියන්නෙ ඉංග්‍රීසි බැරි කෙනෙක් නෙවෙයි yall.. 😄 එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්‍රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ.

    එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්.
    මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්‍රීසි බැරි එකට නෙවෙයි.

    And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්‍රීසි බෑ කියලා හරි අමාරුයි. 🙂🙏

    මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා.
    ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්‍රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්‍රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්‍රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි.

    මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ.
    මගේ නම් Experience එක අනුව - ඉංග්‍රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්‍රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක්
    @Mr UNKNOWN menna ekek hodela
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054

    Sarcasm neh pons? 😒

    ඕය ලොජික් හරි මූ පාරෙ තැඹිලි විකුණන එකෙක් හරි, වින්කලයක් කරන එකෙක් වගේ හරි උනානම්. මේකා
    මේ රටේ විදේශ ඇමති whottho 🤣 මේ හුකන්නා තමා රට නියෝජනය කරලා හැම රෙද්දටම යවන්න ඉන්නෙ. මූ ගිහිං ඔය යුද්ධෙ ගැන සමුලුවක එහෙම කියන මගුලක් තේරෙන්නෙ නැතුව මරු කියවලා අපිටත් අහක යන බෝම්බ පාරක් කාලා අල්ලාහ් හුවක්බර් වෙන්න වෙන්නෙ මෙහෙම ගියොත්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Sarcasm neh pons? 😒

    ඕය ලොජික් හරි මූ පාරෙ තැඹිලි විකුණන එකෙක් හරි, වින්කලයක් කරන එකෙක් වගේ හරි උනානම්. මේකා
    මේ රටේ විදේශ ඇමති whottho 🤣 මේ හුකන්නා තමා රට නියෝජනය කරලා හැම රෙද්දටම යවන්න ඉන්නෙ. මූ ගිහිං ඔය යුද්ධෙ ගැන සමුලුවක එහෙම කියන මගුලක් තේරෙන්නෙ නැතුව මරු කියවලා අපිටත් අහක යන බෝම්බ පාරක් කාලා අල්ලාහ් හුවක්බර් වෙන්න වෙන්නෙ මෙහෙම ගියොත්
    moo sarcasm ekata daala thiyenne ban
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඕව හෝදන්න ගියොත් ගූ ගෑවෙනව බල්ලො 😂.
    අඩෝ අඩෝ පවතින ආණඩුවෙන් නේද පඩි ගන්නේ
    අපි මොකුත් කියන් නෑ
    ඔයා හෝදන්න

    ඒක නෙමේ බන් ඉන්ටෙන්සිව් ලෝස් කියන්නේ ඇයි බන් ඌ හැම තිස්සෙම
    අනික උත් හිනා වෙනවනේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    අඩෝ අඩෝ පවතින ආණඩුවෙන් නේද පඩි ගන්නේ
    අපි මොකුත් කියන් නෑ
    ඔයා හෝදන්න

    ඒක නෙමේ බන් ඉන්ටෙන්සිව් ලෝස් කියන්නේ ඇයි බන් ඌ හැම තිස්සෙම
    අනික උත් හිනා වෙනවනේ
    දන්නෑ මම බැලුවෙ නෑ ඕක ලැජ්ජයිනෙ 😂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දන්නෑ මම බැලුවෙ නෑ ඕක ලැජ්ජයිනෙ 😂
    ඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන්
    මන් මුලින් හිතුවේ හිනා වෙන්නේ වෙන ඔඩියෝ එකක් බට් කරලා කියලා
    නෑ බන් ඇත්තටම හිනා වෙන්නේ ඕඩියන්ස් එක මට හිතෙන විදියට
    අදුනයි, විජියයි ඇර වෙන ඉංග්‍රිස දන්න බල්ලෙක් වත් නැද්ද බන් ඕකේ
    අඩුගානේ අනුරයා බැරි උනත් මේ වෙනකල් ජාමේ බේරගෛන යනවා

    උඹලැයි එවුන්ට පැහැදිලිවම ඉංග්‍රිසි එකක් ලොකු වෛයිරක් තියෙනවා බන්. අහු උන තැන මරනවා බාෂාව
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Simple wade ne bosa…..menna mehema tamai hodanne:

    So I watched this forum because I want to know what happened, also I am basically that jobless.

    විජිත හේරත් කියන්නෙ ඉංග්‍රීසි බැරි කෙනෙක් නෙවෙයි yall.. 😄 එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්‍රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ.

    එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්.
    මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්‍රීසි බැරි එකට නෙවෙයි.

    And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්‍රීසි බෑ කියලා හරි අමාරුයි. 🙂🙏

    මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා.
    ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්‍රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්‍රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්‍රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි.

    මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ.
    මගේ නම් Experience එක අනුව - ඉංග්‍රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්‍රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක්
    aniwa
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මේක නම් මෙලෝ යකෙක්ට හෝදන්න පුලුවන් එකක් නෙවෙයි. මොකෙක් හරි ජෙප්පෙක් මේක හෝදලා තිබ්බොත් මාවත් මෙන්ශන් කරපන්
    Don't underestimate the power of ඩෝබි