කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවස පවිත‍්‍රතා කිරීමේ කටයුත්ත සදහා පුද්ගලික සමාගමකට දෙවසරක කාලයක් සදහා රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇත.
මේ සදහා අනුමැතිය නගර සභා මුදල් ස්‌ථාවර කමිටුව හා මහා සභාව විසින් ලබා දී තිබේ.
කම්කරුවන් අතිරික්තයක්ද සිටින කොළඹ නගර සභාව නගරාධිපති නිල නිවසේ පවිත්‍රතාවය සදහා පුද්ගලික සමාගමකට පැවරීම ගැන විමතිය පල කරති.
****රොසිට රෙන්ඩ කක්කුස්සිය හදාගන්ඩ ලක්ශ 57යි ගේ අතුගාන්ඩ ලක්ශ 85යි තව තව කමෝන් රොසි අක්ක ඔහොම තමයි ඉන්ඩ ඔනෙ..![]()

අයියෝ අපරාදෙනේ බන් රෝසි මැඩම් අපේ සදුන් බුවාලා, ගොන්සොන්ලා, 50kg , rangana26 එහෙම අදුරන්නේ නැද්ද? නැත්නම් සිරිකොතේ කක්කුස්සි හෝදනවා වගේ ඔය අතු ගාන වැඩෙත් නිකන්ම කරලා දෙයි![]()

මෙරට ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් සඳහා වූ වැඩිම අගය අද වාර්තා විය.
මහ බැංකු වාර්තාව අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 160.94 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 164.37කි.
ඇමරිකානු ඩොලරයක් රුපියල් 164 සීමාව ඉක්මවූමුල්ම අවස්ථාවද මෙයයි.

පිටරට ඉන්න අපිට හොඳයි.අපේ ඩොලස් වලට වැඩියෙන් රුපියල් දෙනවා![]()

ඔය කියුවෙ මීහරක් කතාවක් රුපියල මුලින්ම බරපතළ විදිහට බැස්සේ 1977 දි IMF එක කියන විදිහට රුපියල පා කරන්න ජේ. ආර් කටයුතු කරපු නිසා..................ඒකෙන් සෑහෙන්න රුපියල බැස්සා....භාණ්ඩ මිල වැඩි වෙලා...රටක් හැටියට ලොකු සමාජ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වුණා...........
ඊට පස්සේ 2001 දි ආව රනිලුත් IMF කියන විදිහට රුපියල පා කරා...ඒ සෙතේම තමයි.........මහින්ද කළේ නැ.....මහින්ද IMF කියන විදිහට වැඩ කළේ නැ...ඒ නිසා රුපියල මෙහෙම බැස්සේ නැ...........
පස්සේ 2015 දි ආව ගමන් රනිල් ආයිත් රුපියල පා කළා IMF කියන දේ අහලා........ඒක තමයි දැන් වෙන්නේ.........
IMF හා විදේශ බලවේග වලට අවශ්‍ය විදිහට නටන්නේ නැති කෙනෙක් හොයා ගන්න.......ක්‍රමයක් හොයා ගන්න...මහින්ද එක්ක බද්ද වෛරයක් තියේ නම්