ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..![]()
Ehema kiyanna epa bn. Chande katada dunne kiyana eka wadagath naha. Ratata kelawunoth api katath kelawenawa. Api katath kiwwe ubath athuluwa.
Mahindata chande dunna kiyala ubata rupiyala 130 hamba wenne naha.
.අනිත් උන්නෙ නිවටයටයි පොන්නයටයි දීල ඉරා ගත්තෙ..
.දැන් ඉතින් අපිට ඩොලර් එක යන එක නතර කරන්ඩ බැනෙ..ආයෙ චන්දයක් ආවම බලමු ...එතකන් හොද වැඩේ චන්දෙ දුන්න උන්ට, මෙහෙම වෙලා මදි..

ඔව් ඒ කාලෙ ස්තාවරයි තමයි හැම දාම 132-135 අතර නොදන්නා දේ වහල්කම නිසා කියවන්ඩ එපා..පොන්නයගෙ කෙරුවාවෙ හොදකම කියද්දි උබල වගේ වහල්ලුන්ට රිදෙනව...කියුවෙනම් කොහොමද නලුවෙක් නොව මොලයක් අන්තිමට පල් හොරෙක්..
![]()
ආච්චිගේ අහවල් එක තමා 135-138 තිබ්බ උබේ මහ උන්දැ 2005 ගද්දි 100 යද්දි 138 . ඇහේ පොල් පරාල තියාගෙන වෙන උන්ගේ කුනු හොයන්න එපා බන් ලැජ්ජයි. තාම ඇටවල්ලේ උනුසුමට තුරුල් වෙලා දොයි රාජපස්සගේ. දාල තියන ලින්ක් එක ෂුවර් නැත්තම් මහජන පුස්ථකාලෙකට ගිහින් මහ බැංකු වාර්ථාවක් අරන් ඉදගෙන කියවල තේරුම් ගනින් උබේ අප්පොච්චාගේ කාලේත් රුපියල 38 වතාවක් බාල්දු උනා කියල. මෑත ඉතිහාසේ එක පාරක් අඩු උනා සුනාමියට පස්සේ ආපු සල්ලි නිසා එච්චරයි එකටත් සුද්දේ මය අප්පගේ මහ උන්දෑ ලෙසටම කෙලියනේ ඉතින් . රනිල් මොකද මහින්ද මොකද ඔක්කම එක ඇට වල්ලේ පොල් තමා ඒකනේ ආතල් එකේ දෙන්නා ඉන්නේ
http://www.sundaytimes.lk/160214/bu...ndence-reflects-economic-setbacks-182691.html



ඉතින් මොකෑ 135 තමයි ආසන්නව අවුලක් වෙලා නැනෙ...දැන් එහෙමද පෙරෙද 160 යි ඊයෙ 161 අද 162 හෙට???? අනිද්ද???? මාස අන්තිමට??? දෙසැම්බර් වෙද්ද???? උබලවගේ වහල්ලුන්ට නම් ඩොලර් එක 200ට ගියත් පොන්නයගෙ වරදක් පේන එකක්ම නැ , ඒක එච්චරම වැදගත් නැ, ඇස් හිස් ඇත්තෝ අවබෝධකර ගනී, උබල වගේ වහල්ලුන්ට මේව තේරෙන නැ..
1. මහින්ද 2005 ගද්දි 100යි යද්දි 138යිම කියමුකො ..රුපියල් තිස් අටකින් අවුරුදු 10ක් තුල බාල්දු වෙලා පිලිගන්නව..අවුරුද්දක සාම්න්ය බාල්දු වීම රුපියල් 3.8 යි..---මේ අවුරුදු 5ක් යුද්දෙත් කරල..
2. පොන්නය 2015 එද්දි 138යි අද කීයද 162 යි .. අවුරුදු 3ට රුපියල් 24කින් බාල්දු වෙලා අවුරුද්දක සාමනය බාල්දු වීම රුපියල් 8යි..---පොන්නය කොරපු යුද්ධයක් නැනෙ...
දැන් පොන්නයගෙ වහල්ලු මොකෝ කියන්නෙ ???? රිදෙයි සෑහෙනට..
අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ
++++


රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.


Bumpවැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත.
බබාලට තේරුනාද මන්ද?
වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත.
බබාලට තේරුනාද මන්ද?

Pahadili Sinhalen kiyowoth apita mun kela nathuwa puke arala thiynne
පඹයා අනාගත්තේ රටේ කම්මැලිම සොන්නලුන්ගේ පඩි වැඩිකරලා. දැන් ආතල්........ සල්ලි මිටියක් දීල සොන්නලු සතුටුකරලා ඔක්කොම වියදම් ඩබල් කරලා,Salary vadi kirimata , Money kohendha ?

දැන් සල්ලි මිටියක් ගෙනියන්න ඕන කැරට් කිලෝ එකක් ගන්න........ ලංකාව ග්‍රීසියක් නොවුනත් සෝමාලියාවක් නං වෙන එක නවත්තන්න බෑ.......