ඩොලරය ඉහළට රුපියල පහළට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Hustling Pay Day GIF


    මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (15) දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00

    මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20

    Commercial බැංකුව – රු. 305.00 – රු. 328.00

    සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00

    HNB – රු. – රු. 313.00 – රු. 330.00

    NDB – රු. 307.00 – රු. 327.00
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    විකුණුම් මිල කියල බොරුවක් කරනවා මහබැංකුවෙයි, ආණ්ඩුවෙ බැල්ලිගෙ පුතාලා වේස බයියො චූන් කරන්න.

    එක ඩොලර් එකක් විකුණන්නෙ නෑ හැබැයි. මිනිස්සු අපෙන් ඉල්ලනවා ඩොලර් 😒😒