ඩොලරය කීයෙන් නවතීද? අලුත්ම විග්‍රහය.

topkollek

Well-known member
  • May 22, 2014
    43,969
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මාසේ තව 10% අඩුකරොත් 260ට බහියි. මට හිතෙන්නෙ තෙල් ගිවිසුම් ගැහුවට පස්සෙ ඩොලර් එක අඩු කරවන එකක් නෑ කියල
     
    • Wow
    Reactions: elakiriaddict

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    250ta වගේ බෙස්සොත් නං ක්‍රිප්ටෝ අරන් දාන්න ඕනි ටිකක් වැඩියෙන්..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඩොලර් විතරයි අඩු
    මස්, මාළු,කිරි බිත්තර ඔක්කොම කලින් මිල මයි
    ඩොලර් කකා තමයි ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Mugeth wikara ban. kiyapu kisi deyak wada na. doller bassata wadak na. Rs1 kiwadi wenakota wadi karapu kisi deyak adu na. minissunta company padi wadi kara doller yanakota. dan untath hik gawila inne.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    dollar eka wedi wenna ona aye 350ta. eka tama hari value eka lankawe anith expenses ekka. dollar eka adu una eken meaningful benefit ekak wela neh tama. lankawe jawaram karayot ekka wennet neh
     
    • Haha
    Reactions: ruchira88