ඩොලරය කීයෙන් නවතීද? අලුත්ම විග්‍රහය.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jun 9, 2023 #1 Reactions: buddikagayan and topkollek
topkollek Well-known member May 22, 2014 43,970 1 58,282 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 9, 2023 #2 මේ මාසේ තව 10% අඩුකරොත් 260ට බහියි. මට හිතෙන්නෙ තෙල් ගිවිසුම් ගැහුවට පස්සෙ ඩොලර් එක අඩු කරවන එකක් නෑ කියල Reactions: elakiriaddict
මේ මාසේ තව 10% අඩුකරොත් 260ට බහියි. මට හිතෙන්නෙ තෙල් ගිවිසුම් ගැහුවට පස්සෙ ඩොලර් එක අඩු කරවන එකක් නෑ කියල
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,470 100,540 113 Jun 9, 2023 #3 250ta වගේ බෙස්සොත් නං ක්‍රිප්ටෝ අරන් දාන්න ඕනි ටිකක් වැඩියෙන්..
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Jun 9, 2023 #5 ඩොලර් විතරයි අඩු මස්, මාළු,කිරි බිත්තර ඔක්කොම කලින් මිල මයි ඩොලර් කකා තමයි ඉන්න වෙන්නේ Reactions: elakiriaddict
S ssss1987 Well-known member Jan 23, 2008 700 393 63 Colombo Jun 9, 2023 #7 Mugeth wikara ban. kiyapu kisi deyak wada na. doller bassata wadak na. Rs1 kiwadi wenakota wadi karapu kisi deyak adu na. minissunta company padi wadi kara doller yanakota. dan untath hik gawila inne.
Mugeth wikara ban. kiyapu kisi deyak wada na. doller bassata wadak na. Rs1 kiwadi wenakota wadi karapu kisi deyak adu na. minissunta company padi wadi kara doller yanakota. dan untath hik gawila inne.
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,403 5,758 113 Jun 9, 2023 #8 dollar eka wedi wenna ona aye 350ta. eka tama hari value eka lankawe anith expenses ekka. dollar eka adu una eken meaningful benefit ekak wela neh tama. lankawe jawaram karayot ekka wennet neh Reactions: ruchira88
dollar eka wedi wenna ona aye 350ta. eka tama hari value eka lankawe anith expenses ekka. dollar eka adu una eken meaningful benefit ekak wela neh tama. lankawe jawaram karayot ekka wennet neh