ඩොලරය තවත් අඩු වෙයි...

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    වෙන ඒව පැත්තකින් තියමුකො. රජයෙන් පාලනය වෙන පෙට්රෝල් ඩීසල් එහෙමත් වැඩි වෙනවනෙ, ඩොලර් අඩු උනාට :(
     
    • Like
    Reactions: Gunther

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්​

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී.
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත. ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් වේ.
    එසේම, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි ගෙවීම් සහ බැංකු විසර්ජන වගකීම් සපුරාලීමට හැකි වන පරිදි සංචිත ඉහළ නැංවීමට සහ මුල්‍ය පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි නීත්‍යානුකූල වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට ද සහාය වනු ඇත. එමෙන්ම ප්‍රතිපූර්ණය සඳහා ගත වන කාලය අඩු කිරීමට සහ යෝජනා ක්‍රමය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීමට ද ව්‍යාපෘතිය දායකත්වය සපයනු ඇත.
    ව්‍යාපෘති සංවර්ධන අරමුණු සහ ව්‍යාපෘති සැලසුම්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මුල්යර ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාද, ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වොස් මහතාද, 2024 ජනවාරි 31 වැනි දින අත්සන් තබන ලදී.

    will go down further
    1 usd =280 LKR
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    එතකොට රුපියල් ලක්ෂයක් දීලා ඩොලර් ලක්ෂයක් ගන්න පුලුවන්නෙ යකූ 🤣

    මේකත් අර රුපියල් කෝටි 100කින් පාලමක් හදනවට වඩා ඒ කෝටි 100 දුප්පත් මිනිස්සු 100 දෙනෙකුට බෙදලා දීලා කෝටිපතියෝ 100ක් එකපාරටම අති කරන එක හොඳයි කියන කතාව වගේ එකක්...
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942

    280 yawanawanam, deshiya baanda ha sewa wala mila adukaranna kiyapan
    lol
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේකත් අර රුපියල් කෝටි 100කින් පාලමක් හදනවට වඩා ඒ කෝටි 100 දුප්පත් මිනිස්සු 100 දෙනෙකුට බෙදලා දීලා කෝටිපතියෝ 100ක් එකපාරටම අති කරන එක හොඳයි කියන කතාව වගේ එකක්...

    කියවන්නේ එක පොතයි උනාට උබටත් මොලේ සුට්ටක් තියනවා නේ 😄
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්​

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී.
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත. ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් වේ.
    එසේම, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි ගෙවීම් සහ බැංකු විසර්ජන වගකීම් සපුරාලීමට හැකි වන පරිදි සංචිත ඉහළ නැංවීමට සහ මුල්‍ය පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි නීත්‍යානුකූල වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට ද සහාය වනු ඇත. එමෙන්ම ප්‍රතිපූර්ණය සඳහා ගත වන කාලය අඩු කිරීමට සහ යෝජනා ක්‍රමය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීමට ද ව්‍යාපෘතිය දායකත්වය සපයනු ඇත.
    ව්‍යාපෘති සංවර්ධන අරමුණු සහ ව්‍යාපෘති සැලසුම්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මුල්යර ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාද, ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වොස් මහතාද, 2024 ජනවාරි 31 වැනි දින අත්සන් තබන ලදී.

    will go down further
    1 usd =280 LKR
    280 tamai magic number eka

    ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ. :lol: :LOL:
    Suddo ewi ban mehe work karanna.
    Dawasata kuliya 2500 -3000 USD
    ------ Post added on Feb 2, 2024 at 3:46 PM
     
    • Haha
    Reactions: neyohk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    yako ude 9.00am ta USD eka 318 tibbe. Dan 3.33PM ta 315
    Dan 311

    ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ. :lol: :LOL:
    Lakepankawe USD print karanawa kiyala hithuwada Lol
    ------ Post added on Feb 2, 2024 at 3:50 PM
     
    • Haha
    Reactions: Hermes and neyohk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    IMG_20240202_171329.jpg

    290 nuth pahala yai da?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ. :lol: :LOL:
    රට ගිය උන් හම්බ කරලා එවන ඩොලර් වලින් කෑම ඉම්පෝර්ට් කරගෙන කාල උන්ටම හිනා වෙන අපූරුව :lol:

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්​

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී.
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත. ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් වේ.
    එසේම, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි ගෙවීම් සහ බැංකු විසර්ජන වගකීම් සපුරාලීමට හැකි වන පරිදි සංචිත ඉහළ නැංවීමට සහ මුල්‍ය පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි නීත්‍යානුකූල වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට ද සහාය වනු ඇත. එමෙන්ම ප්‍රතිපූර්ණය සඳහා ගත වන කාලය අඩු කිරීමට සහ යෝජනා ක්‍රමය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීමට ද ව්‍යාපෘතිය දායකත්වය සපයනු ඇත.
    ව්‍යාපෘති සංවර්ධන අරමුණු සහ ව්‍යාපෘති සැලසුම්වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මුල්යර ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාද, ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වොස් මහතාද, 2024 ජනවාරි 31 වැනි දින අත්සන් තබන ලදී.

    will go down further
    1 usd =280 LKR
    මතෘකාවේ මුල්‍ය ආධාර කියලා ටිකක් පල්ලෙහාට යනකොට ණය පහසුකම් උනේ අයි බන් :lol: . ෂාගල ද ඔවා ලියන්නේ
    ------ Post added on Feb 2, 2024 at 5:21 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රට ගිය උන් හම්බ කරලා එවන ඩොලර් වලින් කෑම ඉම්පෝර්ට් කරගෙන කාල උන්ටම හිනා වෙන අපූරුව :lol:
    පවු උඹ බං ඩොලර් හොයන්න රටම යන්න ඕන කියලනෙ හිතන් ඉන්නෙ. මට මතක ඇති කාලේක මම රුපියල් වලින් පඩි අරන් නෑ. හැබැයි ලංකාවේ ඉන්නෙ. :lol: :lol: