ඩොලරය යළිත් ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Hustling Pay Day GIF


    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.57ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

    මහජන බැංකුව – රු. 312.39 – රු. 327.76

    සම්පත් බැංකුව – රු. 316.00 – රු. 328.00

    කොමර්ෂල් බැංකුවේ – රු. 313.51 – රු. 328.00

    හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 316.00 – රු. 328.00

    සෙලාන් බැංකුව – රු. 314.00 – රු. 328.00

    ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.313.00 – රු. 333.00

    එන්.ඩී.බී. (NDB) – රු. 313.00 – රු. 328.00

    අමානා බැංකුව – රු. 315.00 – රු.325.00

    ලංකා බැංකුව – රු.316.00 – රු. 328.36
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    330ට ගියාම ආයෙත් සංචිත චුට්ටක් විකුණයි. 310 - 315දී ඒ විකුනපු ඩොලර් ආයෙත් ගන්නවා.

    බැංකු ඩොලර් විකුනන්නෙ 330ට කිට්ටුවෙන් නිසා අපිට මේ වාසිය ගන්න බැහැ
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    15 වෙනිදට වැඩිම රේට් එක තිබිලා අනෙක් දවස් වල 150ට අඩු උනත් මට කමක් නෑ
    සැලරි හදන්න ගන්නෙ 15ද තියන රේට් එක
     
    • Haha
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,193
    31,923
    113
    330ට ගියාම ආයෙත් සංචිත චුට්ටක් විකුණයි. 310 - 315දී ඒ විකුනපු ඩොලර් ආයෙත් ගන්නවා.

    බැංකු ඩොලර් විකුනන්නෙ 330ට කිට්ටුවෙන් නිසා අපිට මේ වාසිය ගන්න බැහැ
    Miniss u USD Panic selling karanawa, bank profit karanawa...
     
    • Like
    Reactions: topkollek