ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    Mama danne ban bokku uda ganja gahana bai thawe
    ඔවු ඔවු මට වැඩේ පස්සෙ තෙරුනේ. අර profile එකේ ඉන්නේ වෙන එකේක්ද?

    එතකොට දූශණ වංචා මුකුත් වෙලා නෑ. කැම්රි ජනතාව තමා මේ මූල්‍ය අර්බුදය ට වග කියන්න ඔනේ🤣🤣🤣
    ඇත්තම කියනවානම් ඔවුනේ. මොකද උන් කවුරුත් බලේන් ගිහිල්ලා ඔය පුටු වල වාඩි වෙලා නැ. මිනිස්සු තමා යැවුවේ.
    ------ Post added on Mar 16, 2023 at 12:58 PM
     
    • Like
    Reactions: Dubairox

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Kawda ban me thaweesha
    Facebook eke dakka dial ekak 😂
    chart ekak kiyawaganna bari tharamata babek da uba ?

    USDLKR -11.34%
    USDINR -1.47%

    economy eka gana lori talk dunnata maths ba ?
    Down wenna gatta 1st day chart eka balapan. Down trend eka patan gaddima ranilge gal kollo financial advisor la una itin $ tiyan hitapu un lkr kara ethakota kohomath inr ekata wada down
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,201
    113
    Where is the lie tho. රටේ සියලු දෙනාට බලපාන සහන දීමනා කන්සෙෂන් දැන් හරියන්නෑ. වල්නරබල් සෙට් එකට සේෆ්ටි නෙට් එකක් හදල ඉතුරු අය බෙහෙත ගිලින්න ලෑස්ති වෙන්න.
     
    • Like
    Reactions: Troop

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    හැන්කිය බලන් හිටියේ ගුපියෝ විල්බැරෝ එකේ සල්ලි අරන් ගිහින් බඩු ගන්න කම්නේ.දැන් ඌට පුකෙන් යන්න වෙන්නේ.හාමු ඇවිල්ල ගුපියන්ට සාක්කුවේ දාගෙන යන්නවත් සල්ලි නැති කළා. :lol:
    WhatsApp Image 2022-01-12 at 11.23.46 AM.jpeg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Down wenna gatta 1st day chart eka balapan. Down trend eka patan gaddima ranilge gal kollo financial advisor la una itin $ tiyan hitapu un lkr kara ethakota kohomath inr ekata wada down

    data cherry pick karala thamata ona mathe pennana puluwan ona ekekta

    anith currency ekkath compare karala balanna

    yypbo8b.png
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මොඩ සිහලුන්ට ඔන නිකම් කලා පොස් එකෙ ඉන්න, පොනිලා එන එන සැරෙට මෙක වෙනස් කරන්න දැගලුවා - හැම සැරෙකම උව පන්නලා දාල නිකම් කන්න දෙන පොන්ස් කෙනෙක් පත් කරන කාපුවාගෙ විපාක තමා ඔය
     
    • Like
    Reactions: yakshaya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Where is the lie tho. රටේ සියලු දෙනාට බලපාන සහන දීමනා කන්සෙෂන් දැන් හරියන්නෑ. වල්නරබල් සෙට් එකට සේෆ්ටි නෙට් එකක් හදල ඉතුරු අය බෙහෙත ගිලින්න ලෑස්ති වෙන්න.

    ඒ මොකටද
    මල විකාර
    උන් ආපහු රට ජාතිය බේරගන්ත එයි

    Survive Method Man GIF by Power Book II: Ghost
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,201
    113
    ඒ මොකටද
    මල විකාර
    උන් ආපහු රට ජාතිය බේරගන්ත එයි

    Survive Method Man GIF by Power Book II: Ghost

    මේ ගැටලු වලින් නාය යන සමාජ ස්ථර ගැන උඹලට වගකීමක් නැති උනාට අපිට තියෙනව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේ සිදුවන ආර්ථික විචල්‍යන්ට හරියටම උත්තර දෙන්න පුලුවන් කොක්සිලා උතුමානාන්ට තමා . එතුමගේ දාහේ කොලේ දිගට මතුරල දිගට ආවම අපිට කියයි මොකද්ද වෙන්නේ කියලා .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ ගැටලු වලින් නාය යන සමාජ ස්ථර ගැන උඹලට වගකීමක් නැති උනාට අපිට තියෙනව.
    උබල තමයි මේ දූශිත ක්‍රමය රකින්නේ
    බොහෝ විට උබ මේ ක්‍රමයෙන් යැපෙන එකෙක් වෙන්න ඇති 🙂
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,201
    113
    උබල තමයි මේ දූශිත ක්‍රමය රකින්නේ
    බොහෝ විට උබ මේ ක්‍රමයෙන් යැපෙන එකෙක් වෙන්න ඇති 🙂

    ඒ කාලෙ මිනිස්සු සමලිංගිකයො වෙනුවෙන් පෙනී ඉද්දි ආ මූ නම් ක්ලොසෙටඩ් වෙන්න ඇති කිව්වා වගේද 🙂, එහෙම තමයි කෙනෙක් තමන්ගෙ ගෝත්‍රයෙන් පිට උන් වෙනුවෙන් කතා කරන්නෙ ඇයි කියන එක සමහර අයට සෑහෙන්න මැජික්. ඔයා දැන් කාලෙක ඉඳන් මට ඔහොම හින්ට් ගහන එක මම නෝට් කරල තියෙනව.

    මීට අවුරුදු දශක කීපෙකට කලින් ඉවක් බවක් නැතුව මිනිස්සු මරල දාල හරි කමක් නෑ මේ වාර්ගික ප්‍රශ්නෙ ඉවර කරන්න කියල ඉල්ලපු ගම් බයියොන්ගෙයි ඔයාලගෙ අතර තියෙන වෙනස මොකක්ද කියන්න. මම හැමදාම එකම ප්‍රින්සිපල් වල හිටියෙ, සමූහය ගැන නොහිත කොහෙටවත් යන්න බැරි බව, දැනුත් කියන්නෙ ඒක. මම දන්නෙ නෑ ඔයාගෙ ඇත්ත වයස මොකක්ද කියල නමුත් මට වැඩිහිටියෙක් ව මෙතන පේන්නෙ නෑ.

    බයිදවේ, IMF එකේ ගිවිසුම් කොන්දේසි වලම සේෆ්ටි නෙට් ගැන කතා කරන බව දන්නෙ නැත්තම් අද දැනගන්න. එහෙ ධනවාදියොවත් උඹල වගේ මස් වැද්දො නෙමේ.
     
    Last edited: