තව කියනවා නම් කියන්න දේවල් තියෙනවා බං.. ඌට කියලා වැඩක් නෑ ඌ රාජපක්ශ නමේ ර යන්න දැක්ක ගමන් දෙකට නැවිලා ස' කියාගෙන බඩගාගෙන යන එකෙක්. එහෙව් උන්ට හීනෙන් පෙනෙන්නෙත් රාජපක්ශලාගෙ ඇටේ විතරයි.. හීනෙන් ලොවන්නෙත් ඒක... රාජපක්ශලා කරපු එකම හොද ආදායමක් තියෙන ප්‍රොජෙක්ට් එක හයි වේ.. අදටත් ණය ගැති ඒකට නම්
හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා - අදටත් මොකෙක් වත් යන්නෙ නෑ.. ස්කොලෙ ලමයින වත් පාවිච්චි කරන්න බෑ අස්ප ගනන්
හම්බන්තොට වරාය - මේක හදුවට වඩා හොඳයි කොලඹ වරාය ලොකු කරානම්.
මත්තල - තවමත් එයාර්පූට් දෙකක අවශ්‍යතාවයක් නෑ නෙ ලංකාවෙ.. එන හැම එකක්ම කටුනායක බාන්න පුළුවන් නෙ...
නෙළුම් කුළුන - මේක හැදුව පරමර්තය රේඩියෝ සංනිවේදනය නම් ? අනේ මන්දා ? හොටෙල් එකක් කරන්න නම් ? සංචාරක ආකර්ශනය් ගන්න නම් ? සුද්දො ලක්ශ ගනන් වියදම් කරලා ඒවිද බං කුළුණු බලන්න ? උන්ගෙ රටේ නෑ නේ කුළුණු.. අනික මම නම් හිතන්නෙ නෑ ලංකාවෙ කිසිම රේඩියෝ චැනල් එකක් ටී වී චැනල් එකක් එහෙම නැත්නම් ටී ආර් සී හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනියි කියලා...
ප්‍රොජෙක්ට් එකක් කරනකොට ගවර්මන්ට් එකෙන් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් එහෙම හදන්නෙ නැද්ද මන්දා.. මේ ප්‍රොජෙක්ට් එක වටිනවද නැද්ද කියලා රිසර්ච් එකක් වත් කරන්නෙ නැද්ද මන්දා... නිකන් කරන්නන් වාලෙ කරන් යන්නෙ - මම කැමතියි මේකෙ ඉන්නවා නම් ඉන්ජිනේරු මහත්තයෙක් සහ ඒ ෆීල්ඩ් එකට සම්බන්ද කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් සඵල්‍යතා වාර්තාවක් ද මොකද්ද එකක් කරනව නේ... අන්න ඒ ප්‍රොසීඩියර් එක කියලා දෙනවා නම්..
තව ඉතින් කොච්චර නම් රජයට එන ආදායම් නැති කරගෙන ද. සතොස ලොකු කරා නම් හොද කාර් පාක් එකක් ගහලා ඒ සී දාලා පහසුකම් එක්ක කාගිල්ස් කීල්ස් ලට පොඩි තරඟයක් දෙන්න එහෙම නැත්නම් පැන්ශන් ගිය අයට අමතර ගානක් හොයා ගන්න ටැක්සි සර්විස් එකක් ඩිවලොප් කරා නම් ? ගවර්මන්ට් ඔව්නර්ශිප් තියෙන... බස් ටික කෝච්චි ටික ඒ වගේ දෙයක් කලා නම් මීට වඩා ජනතාවගෙ සල්ලි රජයට හූරගන්න තිබ්බා නම්බු කාර විදියට... නැත්නම් මෙලෝ රහකට නැති කුළුනක් ගහලා ආදායම නැති වෙනකොට උඹලා ගෙවපල්ලා කියලා අසික්කිත විදියට හූරගෙන කන්නෙ නැතුව... අන්න එහෙමයි මිනිස්සුන්ගෙ සල්ලි රජයට හොරෙන් ගන්නෙ... නොදැනෙන්න ගන්නෙ...
අනිත් අයගෙත් අදහස් කියනවා නම් හොදයි....
අනික තමා - තුනෙන් දෙකේ බලය තියාගෙන එහෙම වැඩක් වත් කරන්න බැරි නම් වැඩ බැරි ටාසන් ලා දෙන්නෙක් හිටියා කියලා ඉතිහාසෙ නම ලියවෙනවා...
අපේ එවුන්ට කොමන් සෙන්ස් නෑ..
හිතපන් අපි ගෙයක් හදනවා
අපිට කොමස් වලට කියල දෙන්නේ ඒක වත්කමක්(asset) කියලා..ඒත් ඇත්තටම ඒක වත්කමක් නෙවේ වගකීමක්( liability)හේතුව උබ නඩත්තු කරන්න ඕන,ගේ හැදුවේ ලොන් දාල ලෝන් ගෙවන්න ඕන ලයිට් බිල් වතුර බිල් නගර සීමාවෙ නම් බදු ගෙවන්න ඕන ...
හදන ගෙදර කමරයක් හරි රෙන්ට් කලොත් උබට ආදායමක් එනවා.තව ගේ හදන්න යන වියදමට වඩා ගානක් තියන් විකුන්නොත් උබ ගොඩ..
Real estate කියන්නේ සරලව කිව්වොත් ගත්ත ගානට වඩා ගානක් තියාගෙන විකුණන එක..
මේ සරල කන්සෙප්ට් එක තේරැම් ගන්න බැරැව හරක් වගේ මරා ගන්නව..
හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා නෙළුම් කුලුන
හම්බන්තොට වරාය(වැඩක්ම නැති project)
නොරොච්චොලේ(මේක ගැහුව සල්ලි වලින් ටෙස්ලා සේලා ග්‍රිඩ් එකක් ගැහුව නම් පට්ට සල්ලියක් ඉතුරු ඉතුරු කර ගන්න තිබ්බා. අවුරැද්දෙම අව්ව වැටෙන රටක්)
අපි නම් තව අවුරුදු 20/30 ඉදල මැරිලා යයි..අපේ අනාගත පරම්පරාවට අබ සරණයි..
සල්ලි print කරලා දේශිය ණය ගෙවන්න පුළුවන් හැබැයි ඩොලර් වලින් එන ණය නම් මලාට ගෙවන්න හම්බෙන්නේ නෑ.කොරෝනා හින්දා ගොඩක් රටවල් සල්ලි print කරල තමයි දිව්වේ.. ණය කන්දක් තියෙන පොඩි economy තියෙන අපේ වගේ රටකට සල්ලි print කරලා දුවන්න බෑ