ඩොලරය රු. 200යි. ලැබු ජය සාමකාමිව සමරන්න

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ado USD eka wadi wenawa kiyanne apita kela wenawa bung thawa. Import awoth nam winsaiyi
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    math kohomath hold karanne na bank records nisa. kohomath maseta wada hold wenne mata bank statements walata income eka one pennana tiyenneth eka witarai ;) me mase kohomath withdrawal eka danna one.

    Ube revenues kochchara thibunath(adu unath / wadi unath) 1 week interval ekak thiyanna epa.
    withdrawal karapan. mama nam maseta aduma 4k wath withdrawals watenawa. me 22 ta dan 5k withdrawal dala thiyenawa.
    me giye mase. 4k dala thiyenawa.

    Snap.png
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඕක තමා ගොංම ප්‍රතිතර්කය.
    දනිමි උබ සකැසමක්දැම්මේ කියලා.

    නමුත්,
    සජියා එපා කියලා ඇට නම ලක්ෂයක් කඩේ ගිහින් ඊට වඩා හොදයි කියාලා වැඩ්ඩෙක් කියලා ගෙනල්ලා වෙච්ච සන්තැසිය වහගන්න , ඕක කියද්දි උන්ම දන්නැ සජියාට විරුද්දදව උන් හදපු තර්ක ඔක්කොම ස ට පාරාවලල්ලක් වෙලා වදිනවා කියලා. මේක කියන උන් උන් දකින දකින වාරයක් පාසා පුකෙන් හිනායන්නේ පුකෙන්.
    අර ඔරකල් සිස්ටම් එක තිබ්බනං ඔක වෙන්නෙ නෑ කොහෙද කම්පියුටරේ කැඩුනනෙ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වර්ෂ අවසාන ප්‍රගති වාර්තාව -2020

    පාසැල - ජනාධිපති විද්‍යාලය -කොටුව

    ශිෂ්‍යාගේ නම - නන්දසේන ජී. රාජපක්ෂ
    පන්තිය - පළමු වසර
    විෂය - ලබාගත් තත්ත්වය - විෂභාර ආචාර්ය වරයාගේ සටහන පහත දැක්වේ

    ⋆මව්බස - සිංහල - අසමත් - මව්බස හසුරුවද්දී ඉංග්‍රීසි කෑලි මැදට දමයි.
    ⋆දෙවන බස -අසමත් - අන් භාෂාවන් සියල්ලට ශිෂ්‍යයා වෛර කරයි.
    ⋆ගණිතය - අසමත් - ධන ඍණ පටලවා ගනී. පොල් මැනීම වැනි මෝඩ ක්‍රියා කර ඇන ගනී.
    ⋆විද්‍යාව - හොඳටම අසමත් - මුට්ටි ග‌ඟේ දමයි. පැණි වලට වහ වැටේ. විද්‍යාව අච්චු පොතේ කොළ කඩා කාක්කෝ හදයි.
    ⋆බුද්ධාගම - මුළුමනින්ම අසමත් - අදහන්නේ ඥානක්කා නම් වැන්දඹුවකි.
    ⋆පරිසරය - භයානක ලෙස අසමත් - කැලයක් දුටුමතින් ගිනි තියයි. කැලය කපා පාරවල් දමයි.
    ⋆සෞඛ්‍යය - අසාමන්‍ය ලෙස අසමත් - ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමටවත් පැමිණියේ නැත. ‘මං කරපු විදිහ’ ගැන පම්පෝරි කියයි.
    ⋆සමාජ අධ්‍යයනය - අසමත් - ගම්මාන වලට ගොස් ගොං හරක් සමග පිළිසඳරේ යෙදේ.
    ⋆සෞන්දර්ය විෂය - අසමත් - නිතිපතා පන්ති කට් කිරීම නිසා එහෙව් දෙයක් ගැන ශිෂ්‍යයා අසාවත් නැත.
    ⋆සාමාන්‍ය දැනීම - මුළුමනින්ම අසමත් - කහ ඇලජික්, ගිනි තියයි. පපඩම්, උළුඳු වඩේ හදන්නේ කුමන පිටි වලින්දැයි පවා නොදනී.
    ⋆හැසිරීම - බින්දුවයි - විද්‍යාලයේ නිල බැජ් එක පැලඳිය යුත්තේ කෙසේද කියාවත් නොදනී. මුස්ලිම් සිසුන් පෙන්වන්න බැරිය.

    ප්‍රධාන ආචාර්යවරයාගේ සටහන: විෂයබාර ගුරු භවතුන්ගේ ප්‍රකාශ අනුවත්, ශිෂ්‍යයා ගේ මොංගල් වැඩ නිසාත් දෙවන වසරට සමත් කිරීම කෙසේ වෙතත් ශිෂ්‍යයා පාසැලේ තව දුරටත් තබා ගැනීම අතිශය අවදානම් ය. ශිෂ්‍යයාගේ දෙමාපියන් වූ ‘වියත්මග’ මහත්මිය සහ ‘හැට නව ලක්ෂය’ මහතා වහා පැමිණ මා හමුවන්න..

    Copied - YT!