ඩොලරය රු. 200 යි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,001
    34,435
    113
    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව දක්වා ඇත. මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර ලංකා බැංකුවට අනුව අද දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි. එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.

    කෙසේ වෙතත් මහජන බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 205.98 ක් ලෙසින් දැක්වේ.

    මීට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව රු. 200.50 ක්, සම්පත් බැංකුව රු. 201.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 201.50 ක් ආදී වශයෙන් අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

    http://biz.adaderana.lk/ඩොලරය-රු-200-යි/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Tired Good Night GIF by GIPHY Studios Originals
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    215 -220 තමයි ගාන. බලමුකෝ වැඩකරන්න රට ගියපු උන්ට කෙලවලා තව කී කාලයක් 200 අල්ලන් ඉන්නද කියලා 😂 😂
    හරි බලමුකෝ... අපිට මේ පාර පඩි වෑඩීවීම ලබන මාසේ දෙනවා. ඩොලර් එක පහල ගියහම කලින් අවුරුද්දේ ගත්තටත් වඩා අඩු ඩොලර් ගාණක් තමා මේ අවුරුද්දේ පඩී වෑඩිවීමෙන් පස්සෙත් ලෑබෙන්නේ. නමුත් රුපියල් ගාණ වෑඩී හොදේ