ඩොලරය සහ බඩුමිල Discussion

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් තව මාසෙකින් වගේ ඩොලර් එක 160ට විතර අඩුවෙයි.. බඩු මිල , වාහන මිල අඩු වෙලා ඒ වාසිය අපිට ලැබෙයි... කොහොමත් රටට හොදයි රුපියල ශක්තිමත් වෙන එක. බලාගෙන ඉමු. :yes:

    Me wise quote eka dakala purudui.. 🤔😉🤣
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    adw baya hithunaaaa

    apita china hari inna nisaa tikak hari hoda wunata apiwa wadagath thanak nisaaa

    meken goda yanna kisima kremayak nadda hama thanama wada warjana padi wadi karaganna benefits wadi karaganna (goviyo hara) mehema karala hari yayi da ?

    anduwa illan kaawa munta wahana genna gihin nathanm aduma tharama minussunta aththa kiwwa nam iwasagena udaw karanna thibba

    lebanon knock out punch eka beirut port explosion eka wuna wage lankawata theal nawa weyida m,anda
    පිස්සුද බං,:no: චීන්නු උදව් කරයි උන්ට රටෙන් කෑල්ලක් දුන්නොත්:yes:. අන්තිමට රටට ඉතුරු වෙන්නේ ගෝඨාගේ ලබ්බ තමයි:P:angry:.
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පිට රටින් ගෙන දෙවල් පුලුවන් තරම් කටොෆ් කරලා
    බඩු වලට පාලන මිලක් ගෙනාවොත් සල්ලි අචිචු ගහපු ඩැමෙජ් එක අඩුවෙයිද ?
    එක්ස්පෝර්ට් වැඩි කරන්න ඕනේ බං. ඒ උනාට පිටරටින් බඩු ගේන එක අඩු උනොත් උනුත් අපේ එව්වා ගන්න එක අඩු වෙනවනෙ.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ඊළඟට මේකේ ලොකුම බලපෑම එන්නේ අලුත ඉපදුන ළමයි ඉන්න මැද පංතියේ උන්ට. බලන් හිටපන්කෝ ඇයි කියල ;)

    ?
    ------ Post added on Jul 5, 2021 at 12:41 AM
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    Crisis waladi lands walata invest karana eke risk ekak tiyanawa
    ayet salli karaganna amarui, long term hodai

    Gold, Silver aran dana eka tamai safest option eka
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පනින්නහ් පුලුවන් බ0 මොනා හරි කරලා එත් මෙහෙ තියෙන්නහ් ඇසෙට්ස් ඇන්ඩ් FD ටික ඇදගන්නහ් එක තමා අමාරුම සින් එක වෙන්නෙහ්
    පෙන විදිහට ර්ටින් සල්ලි එලියටහ් යන එක ගැන ආන්ඩුව අනිවා නිති ගෙනවාහ්
    black market bassanna wenne.but itn ekath me kale bari wei.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    Sirimavo ge kale badu nathiuna kiyala ekak ahala tiyenawa wage matakai. Habai ahala tiyena widiyata eka une deshiya nishpadana walata atha denna kiyala ratin ena badu nawattala neda??

    Habai dan wela tiyenne eka newei. Dan mona ekak wath karanna ratata salli na.(mole nathi moda balu bayyo andanna baila gahuwata attatama kathawa rate salli na.) Pitaratin ena badu nawattuwata rata athule adeshaka banda nattan mokada karanne? Fuel ehema nawattannama ba. Naya poli gewana eka nawattanama ba. Adayamak nathuwa nama gahaganna rajapaksha wesa balla concrete godawal hadapu eke pawa tamai ekata hure dapu higannanta dan gewanna wenne.

    E kale arthikayai dan kale arthikayai, E kale paribojana rqtawai dan kale paribojana ratawai wenas mata terena hatiyata. Ewa wenas karannath arthike yam mattamakata hodin tiyenna ona.
    ------ Post added on Jul 5, 2021 at 2:23 AM
    විදේශ වෙළදාම නරක දෙයක් නෙවෙයි බං, ඒකෙනුත් වැඩක් ගන්න නම් මොලේ තියෙන්න ඕනේ. ඇමරිකාව ලෝකේ ලොකුම පාරිභෝජකය උන්ට අපිට වගේ කෙල වෙලාද?

    සිරිමා ස්ටයිල් කොන් උන ආර්ථික වලින් ගොඩ ගිය රටවල් නෑ. දැන් නම් මේ කරන්නේ නැතිකම කියන්න බැරි නිසා "දේශීය ආර්ථික" ටෝක්ස් දෙන එකනේ.
     
    • Like
    Reactions: shenat

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඩින් කියල තියෙන ටික හරි මචං. නමුත් මේ QUOTE කරල තියෙන ටිකට නම් එකඟ වෙන්න බෑ. Export ඇරෙන්න වෙන අලුත් Business වලට කාලේ නෙවෙයි මේක. සංක්‍රාන්ති කාලෙක ඉන්නෙ අපි කොයි පැත්තට කැරකෙයිද කියන්න බෑ. කරනව නම් අවුරුදු කීපයකින් ප්‍රතිඵල එන Investments කරන්න ඕන. එදිනෙදා වෙළදපලත් එක්ක ගැටෙන්න වෙන තොග වෙළදාම වගේ දේවල් කරන්නම හොඳ නෑ.

    තොග වෙලදාම (මේ කිව්වේ එදිනෙදා අවශ්ය වෙන බඩු සතොස, කාගිල්ස්, කීල්ස් වගේ ඒවා) මමත් කරන්න හදපු නිසා මම මේ ගැන හොදටම දන්නවා. . මගේ තැන මේකට ගැලපුන් නැති නිසයි අතැරියේ. .

    මම දැක්ක දෙයක් කියන්නද. . මම 2013 ඉදන් බඩු ගත්තේ 10X30 කඩේකින් ඒ කඩේ කුලියට අරන් කලේ. . තොග මිලටම දුන්නා. . හැම දේම අඩුවෙන් දීලා හොද කස්ටමර් බේස් එකක් හදාගත්තා. . කොයි වෙලේ ගියත් කඩේ සෙනග. . කඩේ ඇතුලට ගිහින් තොරගන්න බෑ අපි බඩු ලිස්ට් එක කියද්දි ඇතුලේ ඉන්න කට්ටිය බඩු ටික බස්කට් එකට දානවා. . එලවලු පොල් වගේ ඒවා ඉස්සරහම තිබ්බා තෝරලා ගන්න. .

    ඔහොම අවුරුදු 4ක් වගේ කරද්දි මුන් ගැහුවා බිල්ඩින් එකක්. . පලල 25යි දිග 70යි. . තොරලා බඩු ගන්න තියෙන්නේ වැඩ කරන්න 8ක් වගේ ඉන්නවා. . ඒකත් අවුරුදු දෙකක් විතර කලින් කඩේ වගේම තොග මිලටම දුන්න ඉටපස්සේ ලාබේ ටික ටික වැඩි කරා. . ඒ වැඩි කරා කියලා කස්ටර්මර් බේස් එක අඩුවුනේ නෑ අනිත් කඩවලට වඩා උන්ගෙ රුපියලක් හරි අඩුයි. .

    මන් දැන් දවස් කිපයකට කලින් දැක්කා උන් පාර අයිනේ තව බිල්ඩින්ග් එකක් අරන්. . ඒකෙත් තොග කඩයක් දායි. . දැන් හිතයි මුන්ට ස්විප් එකක් වත් ඇදුනද කියලා. . නෑ. . මම හොදටම දන්න කට්ටියක් මෙගොල්ලො. . පොඩි ගේක ඉදන් ගේම ගැහුවේ. . එකම දේ මෙගොල්ලො කඩෙ පටන්ගත්ත තැන සුපිරියටම සෙට් වුනා. . එතනින් ගේම ගැහුවේ හදපු බිල්ඩින්ග් එකත් මීටර් 50ක් දුරින් හැදුවෙ. . අලුතෙන් ගත්ත බිල්ඩින්ග් එකත් සුපිරිම පොට් එකක තියෙන්නේ. . මේකට අනිවර්යෙන්ම තැන වැදගත්. . තැනයි, අඩුවට දෙනවයි නම් සුපිරි බිස්නස්. .

    කොරොනා දවස්වලත් කිසිම අව්ලක් වුනේ නෑ මේ බිස්නස් එකට. .
     
    • Like
    Reactions: charith84

    Product,Price,Place,Promotion marketing 4 Ps
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මටත් ඇත්තටම මේක තමයි හිතාගන්න බැරි. මොකද Inflation එකට අඩුවෙන් බෑන්ක් රේට්ස් ගෙනියන්නෙ කියන එක. කිසිම පදනමක් නැති දෙයක් ඒක.
    මෙ හෙතු හින්දැ බැ0කු කරගෙනහ් යන්න බැරි සින් එකක් තියෙනවාහ්
    FD ටික ගලවන්නහ් බලද්දි මැනෙජර් කාරයා නම් කියන්නෙමහ් ගලවන්න එපා කියලා රෙට් එක වැඩි කරනවා කියලා කතාවක්

    mama danna aluth pharmacy karyek ganita v8 ekak aran dunna kaale anuwa thamayi
    මිනිස්සු හැමදාම කනවා / අදිනවා / අසනිප වෙනවාහ් ... මෙන් මෙ 3න පොයින්ට් කරලා බිස්නස් කරොත් ගොඩ බ0
    ------ Post added on Jul 6, 2021 at 1:07 PM

    එක්ස්පෝර්ට් වැඩි කරන්න ඕනේ බං. ඒ උනාට පිටරටින් බඩු ගේන එක අඩු උනොත් උනුත් අපේ එව්වා ගන්න එක අඩු වෙනවනෙ.
    ඔව් GSP කෙස් එන්නහ් පුලුවන්
    එක්ස්පොර්ට් එක අපිට ඔනි විද්හට කොන්ට්‍රොල් කරන්නහ් අමාරුයි බ0 කොටා සිස්ටම් නෙහ් ? කලින් ඇග්‍රි උන විදිහට තමා
    අපිට කොන්ට්‍රොල් කරන්නහ් පුලුවන් එකම දේ ටුවරිසම්
    වැදලා හරි සුද්දො ටිකක් ගෙන්නහ් ගන්න ඔනි
    ------ Post added on Jul 6, 2021 at 1:17 PM
     
    • Like
    Reactions: sithija.h

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙ හෙතු හින්දැ බැ0කු කරගෙනහ් යන්න බැරි සින් එකක් තියෙනවාහ්
    FD ටික ගලවන්නහ් බලද්දි මැනෙජර් කාරයා නම් කියන්නෙමහ් ගලවන්න එපා කියලා රෙට් එක වැඩි කරනවා කියලා කතාවක්

    මිනිස්සු හැමදාම කනවා / අදිනවා / අසනිප වෙනවාහ් ... මෙන් මෙ 3න පොයින්ට් කරලා බිස්නස් කරොත් ගොඩ බ0
    ------ Post added on Jul 6, 2021 at 1:07 PM

    ඔව් GSP කෙස් එන්නහ් පුලුවන්
    එක්ස්පොර්ට් එක අපිට ඔනි විද්හට කොන්ට්‍රොල් කරන්නහ් අමාරුයි බ0 කොටා සිස්ටම් නෙහ් ? කලින් ඇග්‍රි උන විදිහට තමා
    අපිට කොන්ට්‍රොල් කරන්නහ් පුලුවන් එකම දේ ටුවරිසම්
    වැදලා හරි සුද්දො ටිකක් ගෙන්නහ් ගන්න ඔනි
    ------ Post added on Jul 6, 2021 at 1:17 PM
    ටුවරිසමුත් බං දැන් එන්නේ කෝච්චිවල ත්‍රීවීලර් වල ගමන් යන හිඟන සුද්දෝ බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ටුවරිසමුත් බං දැන් එන්නේ කෝච්චිවල ත්‍රීවීලර් වල ගමන් යන හිඟන සුද්දෝ බං.
    බැක් පැකර්ස්ලා තමාහ් බ0 එහ් .. හැබැයි UK / German වගෙ එවුන් නම් මෙහෙ සුපිරියට ස්පෙන්ඩ් කරන්වා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Crisis waladi lands walata invest karana eke risk ekak tiyanawa
    ayet salli karaganna amarui, long term hodai

    Gold, Silver aran dana eka tamai safest option eka
    ගොල්ඩ් ඇන්ඩ් සිල්වර් දැන් ගනන් ගිහිල්ල බ0 එවා ගත්තයි කියලා සෙෆ්ම නැහ් මතකනෙ එක පාරක් මොකක්ද නිදියක් අහුවෙලා කියලා සැහෙන්නහ් ගොල්ඩ් බැස්සා
    බැ0කු වලට ගොල්ඩ් උකස් කරලා සල්ලි ගත්ත මිනිස්සු අයෙ එවා ගන්නහ් ගියෙත් නැහ් මොකො ඉට වඩා අඩු ගානට එවගෙම ගොල්ඩ් අයිටම් එකක් හදාගන්නහ් පුලුවන් නිසා
    පස්සෙ බැ0කු වලින් නිතියක් ගෙනවා ගොල්ඩ් දිලා ගන්නෙහ් ලොන් එකක් එක හින්දා ලොන් එක ගෙවන්නහ් ඔනි කියලා