ඩොලරය සහ බඩුමිල Discussion

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සල්ලි අච්චු ගහපු සින් එකත් එක්ක බඩු මිල වැඩි වෙනවාහ් හැම දෙම වගෙහ් ...
    එකට බඩු පාලන මිලක් ගෙනාවොත් ඔය අච්චු ගහපු සින් එකෙන් වෙන ඩැමෙජ් එක අඩුද ?

    පාලන මිල දාල තියෙද්දිත් හාල් 200+ යන්නේ . මට වඩා ලංකාවේ ඉන්න උන් ගණන් දන්නවා ඇති නේ. උබ හිතන් ඉන්නවා නම් පාලන මිලක් දාල වැඩිවෙන මිල කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල සොරි.කොම්. කරයි කියමුකෝ සේරම කඩ කාරයෝ බඩු හංගනවා ඩෙෆා. පාඩු පිට දුවන්ඩ මේවා රාජ්‍ය ආයතන නෙවේ නේ.

    ඊළඟට මේකේ ලොකුම බලපෑම එන්නේ අලුත ඉපදුන ළමයි ඉන්න මැද පංතියේ උන්ට. බලන් හිටපන්කෝ ඇයි කියල ;)

    මචන් පොඩ්ඩක් අම්මලාගෙන් අහල දැනගන්න සිරිමාවෝ ගේ කාලෙ සිද්දී ටික. ඒ තත්වෙට තමා අයිත් යන්නෙ. ඒ කලෙ ගැන හිතල ගේමක් ගහමු.

    නොදන්නා නිසා අහන්නේ සිරිමාවෝගේ කලේ නයගෙවා ගන්න බැරුව ආනයන නවත්තල තිබ්බද ඩොලර් එලියට යනවා කියල ?
    ------ Post added on Jul 5, 2021 at 12:41 AM
     
    • Like
    Reactions: shenat

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    පාලන මිල දාල තියෙද්දිත් හාල් 200+ යන්නේ . මට වඩා ලංකාවේ ඉන්න උන් ගණන් දන්නවා ඇති නේ. උබ හිතන් ඉන්නවා නම් පාලන මිලක් දාල වැඩිවෙන මිල කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල සොරි.කොම්. කරයි කියමුකෝ සේරම කඩ කාරයෝ බඩු හංගනවා ඩෙෆා. පාඩු පිට දුවන්ඩ මේවා රාජ්‍ය ආයතන නෙවේ නේ.

    ඊළඟට මේකේ ලොකුම බලපෑම එන්නේ අලුත ඉපදුන ළමයි ඉන්න මැද පංතියේ උන්ට. බලන් හිටපන්කෝ ඇයි කියල ;)

    නොදන්නා නිසා අහන්නේ සිරිමාවෝගේ කලේ නයගෙවා ගන්න බැරුව ආනයන නවත්තල තිබ්බද ඩොලර් එලියට යනවා කියල ?
    ------ Post added on Jul 5, 2021 at 12:41 AM
    Haal dan 200+ da? Man gedara minissu ekka katha kalama kiwwe regulated price eka 100da koheda kiyalane
    Habai wadiyama kada walin haal ganne na.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Haal dan 200+ da? Man gedara minissu ekka katha kalama kiwwe regulated price eka 100da koheda kiyalane
    Habai wadiyama kada walin haal ganne na.

    මම කියනවට කීල්ස් හරි කාගිල්ස් හරි ඈප් දාගෙන ප්‍රයිස් බලපන්කො ගාන කිලෝ එක 210 අරලිය කිරි සම්බා
     
    • Like
    Reactions: aneasarayana

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පාලන මිල දාල තියෙද්දිත් හාල් 200+ යන්නේ . මට වඩා ලංකාවේ ඉන්න උන් ගණන් දන්නවා ඇති නේ. උබ හිතන් ඉන්නවා නම් පාලන මිලක් දාල වැඩිවෙන මිල කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල සොරි.කොම්. කරයි කියමුකෝ සේරම කඩ කාරයෝ බඩු හංගනවා ඩෙෆා. පාඩු පිට දුවන්ඩ මේවා රාජ්‍ය ආයතන නෙවේ නේ.

    ඊළඟට මේකේ ලොකුම බලපෑම එන්නේ අලුත ඉපදුන ළමයි ඉන්න මැද පංතියේ උන්ට. බලන් හිටපන්කෝ ඇයි කියල ;)

    නොදන්නා නිසා අහන්නේ සිරිමාවෝගේ කලේ නයගෙවා ගන්න බැරුව ආනයන නවත්තල තිබ්බද ඩොලර් එලියට යනවා කියල ?
    ------ Post added on Jul 5, 2021 at 12:41 AM

    na e kale import tibun na kohomat
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පේන විදියට පොඩි බිස්නස් ටික වැටෙනවා. . නය අරන් කරානම් තවත් අමාරුයි. .

    කලින් කොරොනා වෙලේ මාස 6ක නය සහනයක් දුන්නා. . ඒක සහනයක් නෙවේ මේ විදියට දුන්නේ. . මාසේ වාරිකය 20000නම් 20000X6=120000 විදියට අරන් වාර්ශික පොලිය විදියට 9% එකතුකරා. . 120000+10800=130800
    ඕක මාස 12න් ගෙවන්න දුන්න එතකොට මාසෙට 10900
    ඔය මාස 6 ජනවාරි ඉදන් ජුනි වෙනකන් නම් ජුලි ඉදන් 10900 ගානේ අමතරව ගෙවන්න ඕනා අවුරුඩ්ඩක් යනකන්. . ජුලි වාරිකෙත් 20000ක් එනවනේ එතකොට ඔක්කොම මාසෙකට 30900ක්. .
    හරිනම් ඕක කරන්න ඕනේ ඇත්තටම සහනයක් දුන්නනම් ලෝන් එක වාරික 6ක් දික් කරලා වාර්ක මුදල එකම ගානක් තියන එක. .
    ඔය කිව්වේ 20000 වරිකේ ලෝන් දාපු කෙනාට වුන දේ ලොකු ගනන් වාරික තිබ්බ අය ඉවරයි ඉතින්. .

    දැන් ආයේ මාස තුනක සහනයක් කියලා දෙනවා ඒකත් ඔහොම්මමයි. .
    අනිවර්යෙන්ම පොඩි බිස්නස් ටික වැටෙනවා. .

    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ නම් ෆ්.ඩී දානවට වඩා කොටස් වෙලදපලේ හොද ආයතනයක් බලලා කොටස් ගන්න බලන්න. . දම්මික පෙරේරගේ ආයතන ලේසියෙන් වැටෙන්නේ නෑ. .

    පාලන මිලක් දාලා හරියන්නේ නෑ. . ඕවා අල්ලන්න අවශ්ය ප්‍රමානෙට නිලදාරින් ඇත්තෙත් නෑ. . කොස්ට් එක 100 යන එක 80ට දෙන්න බෑනේ 105ක් වත් නැත්තන් තේරුමක් නෑ. . පාලනය කියන දේ ශේස්ත්‍රයක දිර්ගකාලින විනසයකට මුල විය හැකියි. .

    ගෝල්ඩ් අරන් වැඩක් නෑ. . ඉඩම් ගන්නවනම් පොඩි මිනිහෙක්ටත් ගන්න පුලුවන් මට්ටමෙ ඉඩම් ගන්න. . එහෙම නැත්තන් තියෙන මුලු මුදලම යොදවලා හොද පාරක් අයිනේ ඉඩමක් ගන්න. . හොද ආයතනයකට රෙන්ට් එකට දෙන්න බලන් පාරක් අයිනේ ඉඩමක් අරන් බිල්ඩින්ග් එකක් ගැහුවනම් හරි. . මෙහෙ එකෙක් ඉන්නවා ඌ කරන්නෙ ඔය වැඩේ. . ගොඩක් ඉඩම් ගාලුපාරේ. . බැන්කු කීපයකට රෙන්ට් එකට දීලා තියෙන්නේ. . ඒ ටිකෙන් මාසෙක රෙන්ට් එක විතරක් ඌට ලක්ශ 15ක් එනවා. .

    අපේ කට්ටිය විදේශ රටවල වැඩ කරන්න ගිහින්, සුද්දො ලන්කාවට එන්න වෙනවා. . පෝට් සිටියෙන් ගේමක් ගහගත්තොත් හරි. . ආයොජන ආවොත් හරි. . ආදායමක් නැති ඉදිකිරීම් කියන්නේ විනාසෙට මුල. . සල්ලි වල්ලන්න කලින් හොදට හිතන්න ඕනා. .

    ඉකොනමි නම් මන් දන්නේ නෑ ප්‍රායොගිකව මට පේන ටිකනම් ඔය ටික. . සැහෙන ඉඩම් ප්‍රමානයක් විකුනන්න දාලා, හැම තැනම මෙය "XXX" බැන්කුව සතු ඉඩමකි කියලා බැනර් දාලා. . ටුවරිසම් ඉවරයි ලීසින් කම්පැනිවල වාහන ගොඩගහලා. . මිනිස්සු නොකිව්වට පට්ට අමාරුවෙන් ජීවත් වෙන්නේ. . සල්ලි තියෙන මිනිහටනම් මේ කාලේ හොදයි අඩුවට හිරවෙච්ච අයගේ ඉඩම්, බිස්නස් ගත්තැකි. .

    තමන් නයක් නැත්තන්, මාසික වියදම වෙනත් ආදායම් මාර්ගෙකින් කවර් වෙනවනම්, අතේ ඉතුරු කරගත්ත සල්ලි තියෙනවනම් ඒ ඉතුරු කරගත්ත සල්ලි යොදවලා වයාපාරයක් පටන් ගන්න හොදම වෙලාව මේක. . පොඩි මිනිහා ටාගට් කරනවනම් තොග බඩු කඩයක් වගේ දැම්මනම් ගොඩ. . ලොකු මිනිහා ටාගට් කරනවනම් ඕන තරන් බිස්නස් තියෙනවා කරන්න. . සල්ලි තමයි ඕනේ. . හොද ඉඩම් වෙන්දේසි වෙනවා අඩුවට ගත්තැකි. .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පිට රටින් ගෙන දෙවල් පුලුවන් තරම් කටොෆ් කරලා
    බඩු වලට පාලන මිලක් ගෙනාවොත් සල්ලි අචිචු ගහපු ඩැමෙජ් එක අඩුවෙයිද ?

    Ehema unama wenne kannath nathiwena eka ikmanatama.(eka wei anagathaye. Mama kiwwe eka tawa ikman wenawa kiyala. Masa ganak athulata wei.) Market ekata badu enne aduwen dan. Pitaratin ena ewa adu karala. Rata athule wawana ewath adu wela athi. E kiyanne supply eka adui. Habai salli print karala minissunta dunnama badu ganna salli tiyena nisa demand eka wadiy issara wagema.

    Supply eka aduunama naturally wenne demand eka sapekshawa wadiwela badu mila wadiwena eka. Eka unnatural widiyata salli print karala deela palana milakuth dammoth wenne badu tika ikmanata iwara wena eka. Kattiyakata ganna badu nathi wenawa. Anika badu hadana kattiya ewa hadala market danne nathuwa tamange pawichchiyata tiya ganiwi. Mokada wikunana mila control karata hadanna yana wiyadama control wela nane. Ithin egollonta padui. Eeta passe huka tamai. Kanna nathuwa marenna wenne.

    E wage wada karanna ba. E wage gon part kisima deyak hariyanne na. Karanna puluwan ekama de higakala hari badu illaganna eka.( e kiyanne supply eka wadi karana eka) nattan rara athulata money gena eka pitin nayata hari higakala hari. wena kisima wisadumak na.

    Mama economist kenek neweine. But oka simple supply and demand theory eka. Nikamata welendek wela , customer kenek wela, manufacturer kenek wela E gollonge angle eken balapan ohoma neweida wenne kiyala.

    me welawe puluwan hamoma tama tamange gewal wala kanna puluwan dewal puluwan taram waga karaganna ekai hoda. Wena monawa nathi unath kanna hari tiyenawane.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    පේන විදියට පොඩි බිස්නස් ටික වැටෙනවා. . නය අරන් කරානම් තවත් අමාරුයි. .

    කලින් කොරොනා වෙලේ මාස 6ක නය සහනයක් දුන්නා. . ඒක සහනයක් නෙවේ මේ විදියට දුන්නේ. . මාසේ වාරිකය 20000නම් 20000X6=120000 විදියට අරන් වාර්ශික පොලිය විදියට 9% එකතුකරා. . 120000+10800=130800
    ඕක මාස 12න් ගෙවන්න දුන්න එතකොට මාසෙට 10900
    ඔය මාස 6 ජනවාරි ඉදන් ජුනි වෙනකන් නම් ජුලි ඉදන් 10900 ගානේ අමතරව ගෙවන්න ඕනා අවුරුඩ්ඩක් යනකන්. . ජුලි වාරිකෙත් 20000ක් එනවනේ එතකොට ඔක්කොම මාසෙකට 30900ක්. .
    හරිනම් ඕක කරන්න ඕනේ ඇත්තටම සහනයක් දුන්නනම් ලෝන් එක වාරික 6ක් දික් කරලා වාර්ක මුදල එකම ගානක් තියන එක. .
    ඔය කිව්වේ 20000 වරිකේ ලෝන් දාපු කෙනාට වුන දේ ලොකු ගනන් වාරික තිබ්බ අය ඉවරයි ඉතින්. .

    දැන් ආයේ මාස තුනක සහනයක් කියලා දෙනවා ඒකත් ඔහොම්මමයි. .
    අනිවර්යෙන්ම පොඩි බිස්නස් ටික වැටෙනවා. .

    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ නම් ෆ්.ඩී දානවට වඩා කොටස් වෙලදපලේ හොද ආයතනයක් බලලා කොටස් ගන්න බලන්න. . දම්මික පෙරේරගේ ආයතන ලේසියෙන් වැටෙන්නේ නෑ. .

    පාලන මිලක් දාලා හරියන්නේ නෑ. . ඕවා අල්ලන්න අවශ්ය ප්‍රමානෙට නිලදාරින් ඇත්තෙත් නෑ. . කොස්ට් එක 100 යන එක 80ට දෙන්න බෑනේ 105ක් වත් නැත්තන් තේරුමක් නෑ. . පාලනය කියන දේ ශේස්ත්‍රයක දිර්ගකාලින විනසයකට මුල විය හැකියි. .

    ගෝල්ඩ් අරන් වැඩක් නෑ. . ඉඩම් ගන්නවනම් පොඩි මිනිහෙක්ටත් ගන්න පුලුවන් මට්ටමෙ ඉඩම් ගන්න. . එහෙම නැත්තන් තියෙන මුලු මුදලම යොදවලා හොද පාරක් අයිනේ ඉඩමක් ගන්න. . හොද ආයතනයකට රෙන්ට් එකට දෙන්න බලන් පාරක් අයිනේ ඉඩමක් අරන් බිල්ඩින්ග් එකක් ගැහුවනම් හරි. . මෙහෙ එකෙක් ඉන්නවා ඌ කරන්නෙ ඔය වැඩේ. . ගොඩක් ඉඩම් ගාලුපාරේ. . බැන්කු කීපයකට රෙන්ට් එකට දීලා තියෙන්නේ. . ඒ ටිකෙන් මාසෙක රෙන්ට් එක විතරක් ඌට ලක්ශ 15ක් එනවා. .

    අපේ කට්ටිය විදේශ රටවල වැඩ කරන්න ගිහින්, සුද්දො ලන්කාවට එන්න වෙනවා. . පෝට් සිටියෙන් ගේමක් ගහගත්තොත් හරි. . ආයොජන ආවොත් හරි. . ආදායමක් නැති ඉදිකිරීම් කියන්නේ විනාසෙට මුල. . සල්ලි වල්ලන්න කලින් හොදට හිතන්න ඕනා. .

    ඉකොනමි නම් මන් දන්නේ නෑ ප්‍රායොගිකව මට පේන ටිකනම් ඔය ටික. . සැහෙන ඉඩම් ප්‍රමානයක් විකුනන්න දාලා, හැම තැනම මෙය "XXX" බැන්කුව සතු ඉඩමකි කියලා බැනර් දාලා. . ටුවරිසම් ඉවරයි ලීසින් කම්පැනිවල වාහන ගොඩගහලා. . මිනිස්සු නොකිව්වට පට්ට අමාරුවෙන් ජීවත් වෙන්නේ. . සල්ලි තියෙන මිනිහටනම් මේ කාලේ හොදයි අඩුවට හිරවෙච්ච අයගේ ඉඩම්, බිස්නස් ගත්තැකි. .

    තමන් නයක් නැත්තන්, මාසික වියදම වෙනත් ආදායම් මාර්ගෙකින් කවර් වෙනවනම්, අතේ ඉතුරු කරගත්ත සල්ලි තියෙනවනම් ඒ ඉතුරු කරගත්ත සල්ලි යොදවලා වයාපාරයක් පටන් ගන්න හොදම වෙලාව මේක. . පොඩි මිනිහා ටාගට් කරනවනම් තොග බඩු කඩයක් වගේ දැම්මනම් ගොඩ. . ලොකු මිනිහා ටාගට් කරනවනම් ඕන තරන් බිස්නස් තියෙනවා කරන්න. . සල්ලි තමයි ඕනේ. . හොද ඉඩම් වෙන්දේසි වෙනවා අඩුවට ගත්තැකි. .
    Correct
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    If. we want to save our economy, we should spend money without hoarding in banks

    :yes:

    මචන් පොඩ්ඩක් අම්මලාගෙන් අහල දැනගන්න සිරිමාවෝ ගේ කාලෙ සිද්දී ටික. ඒ තත්වෙට තමා අයිත් යන්නෙ. ඒ කලෙ ගැන හිතල ගේමක් ගහමු.

    Sirimavo ge kale badu nathiuna kiyala ekak ahala tiyenawa wage matakai. Habai ahala tiyena widiyata eka une deshiya nishpadana walata atha denna kiyala ratin ena badu nawattala neda??

    Habai dan wela tiyenne eka newei. Dan mona ekak wath karanna ratata salli na.(mole nathi moda balu bayyo andanna baila gahuwata attatama kathawa rate salli na.) Pitaratin ena badu nawattuwata rata athule adeshaka banda nattan mokada karanne? Fuel ehema nawattannama ba. Naya poli gewana eka nawattanama ba. Adayamak nathuwa nama gahaganna rajapaksha wesa balla concrete godawal hadapu eke pawa tamai ekata hure dapu higannanta dan gewanna wenne.

    E kale arthikayai dan kale arthikayai, E kale paribojana rqtawai dan kale paribojana ratawai wenas mata terena hatiyata. Ewa wenas karannath arthike yam mattamakata hodin tiyenna ona.
    ------ Post added on Jul 5, 2021 at 2:23 AM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට පැවසීය.

    මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියක් බව ඔහු කියයි.

    උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 බව ඔහු පෙන්වා දෙයි.

    මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.
    (දේශය I යසවර්ධන රුද්රිගු)
     
    Sen-lu

    Well-known member
  • තමන් නයක් නැත්තන්, මාසික වියදම වෙනත් ආදායම් මාර්ගෙකින් කවර් වෙනවනම්, අතේ ඉතුරු කරගත්ත සල්ලි තියෙනවනම් ඒ ඉතුරු කරගත්ත සල්ලි යොදවලා වයාපාරයක් පටන් ගන්න හොදම වෙලාව මේක. . පොඩි මිනිහා ටාගට් කරනවනම් තොග බඩු කඩයක් වගේ දැම්මනම් ගොඩ. . ලොකු මිනිහා ටාගට් කරනවනම් ඕන තරන් බිස්නස් තියෙනවා කරන්න. . සල්ලි තමයි ඕනේ. . හොද ඉඩම් වෙන්දේසි වෙනවා අඩුවට ගත්තැකි. .
    උඩින් කියල තියෙන ටික හරි මචං. නමුත් මේ QUOTE කරල තියෙන ටිකට නම් එකඟ වෙන්න බෑ. Export ඇරෙන්න වෙන අලුත් Business වලට කාලේ නෙවෙයි මේක. සංක්‍රාන්ති කාලෙක ඉන්නෙ අපි කොයි පැත්තට කැරකෙයිද කියන්න බෑ. කරනව නම් අවුරුදු කීපයකින් ප්‍රතිඵල එන Investments කරන්න ඕන. එදිනෙදා වෙළදපලත් එක්ක ගැටෙන්න වෙන තොග වෙළදාම වගේ දේවල් කරන්නම හොඳ නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට පැවසීය.

    මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියක් බව ඔහු කියයි.

    උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 බව ඔහු පෙන්වා දෙයි.

    මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.
    (දේශය I යසවර්ධන රුද්රිගු)
    මටත් ඇත්තටම මේක තමයි හිතාගන්න බැරි. මොකද Inflation එකට අඩුවෙන් බෑන්ක් රේට්ස් ගෙනියන්නෙ කියන එක. කිසිම පදනමක් නැති දෙයක් ඒක.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මටත් ඇත්තටම මේක තමයි හිතාගන්න බැරි. මොකද Inflation එකට අඩුවෙන් බෑන්ක් රේට්ස් ගෙනියන්නෙ කියන එක. කිසිම පදනමක් නැති දෙයක් ඒක.
    eka hitala karana deak newei.. ekaparata inflation eka wadi una rate
    hyperinflation wenneth ohomama tama
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උඩින් කියල තියෙන ටික හරි මචං. නමුත් මේ QUOTE කරල තියෙන ටිකට නම් එකඟ වෙන්න බෑ. Export ඇරෙන්න වෙන අලුත් Business වලට කාලේ නෙවෙයි මේක. සංක්‍රාන්ති කාලෙක ඉන්නෙ අපි කොයි පැත්තට කැරකෙයිද කියන්න බෑ. කරනව නම් අවුරුදු කීපයකින් ප්‍රතිඵල එන Investments කරන්න ඕන. එදිනෙදා වෙළදපලත් එක්ක ගැටෙන්න වෙන තොග වෙළදාම වගේ දේවල් කරන්නම හොඳ නෑ.
    mama danna aluth pharmacy karyek ganita v8 ekak aran dunna kaale anuwa thamayi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    කොහොමත් තව මාසෙකින් වගේ ඩොලර් එක 160ට විතර අඩුවෙයි.. බඩු මිල , වාහන මිල අඩු වෙලා ඒ වාසිය අපිට ලැබෙයි... කොහොමත් රටට හොදයි රුපියල ශක්තිමත් වෙන එක. බලාගෙන ඉමු. :yes:
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    This is what will happen to Sri Lanka.:yes::yes: :( :(

    adw baya hithunaaaa

    apita china hari inna nisaa tikak hari hoda wunata apiwa wadagath thanak nisaaa

    meken goda yanna kisima kremayak nadda hama thanama wada warjana padi wadi karaganna benefits wadi karaganna (goviyo hara) mehema karala hari yayi da ?

    anduwa illan kaawa munta wahana genna gihin nathanm aduma tharama minussunta aththa kiwwa nam iwasagena udaw karanna thibba

    lebanon knock out punch eka beirut port explosion eka wuna wage lankawata theal nawa weyida m,anda
     
    • Dislike
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Moda haraka China karaoi
     
    • Dislike
    Reactions: Darkseid

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මටත් ඇත්තටම මේක තමයි හිතාගන්න බැරි. මොකද Inflation එකට අඩුවෙන් බෑන්ක් රේට්ස් ගෙනියන්නෙ කියන එක. කිසිම පදනමක් නැති දෙයක් ඒක.

    ඕක සාමාන්‍ය මිනිහට තේරෙන්නෙ නෑ බැංකු ගිණුමෙ සල්ලි ටික හිඳිලා යනකං. ඕක අද ඊයෙ වෙච්ච දේකුත් නෙවෙයිනෙ. අවුරුදු ගාණක ඉඳන් ඔහොමනෙ. එන්න එන්නම නරක වෙලා දැන් වැඩි පිරිසකට තේරෙන මට්ටමට ඇවිල්ල තියෙනව.
     
    • Like
    Reactions: Sen-lu