ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    පල ඩෝ යන්න අපේ සල්ලි අපිට ඕන විදිහට අච්චුගහන්න බැරිද ?
     
    • Love
    Reactions: shenat

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ගූ එන් පී ගොන් බඩූ චූන් වෙන පෝස්ට්. රට ජාතිය බේරගත්ත නායකය රට වැටෙන්න දෙයි කියල උබල හිතනවද.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කරන්න ඕන දේත් කවුරු හරි කියනවද....
    වැඩි දෙනෙක්ගෙ රෙකමන්ඩේශන් එක (නොට් මයින්) කොට කෑල්ලක එල්ලිල හරි රට යන්න කියන එක තමා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මැදමුලන පාරෙ බල්ලො හරි පාර්ලිමෙන්තු ගෙනත් ඉන්න රටක් හදල දෙනව නම් එච්චරයි.

    #Basil2025 :love:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ela ne. api govt job eken LKR soyanawa
    freelancing walin dan USD hoyanawa.
    full-time nisa elama! FTT BOKKA!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,506
    86,785
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 133213
    කොහොමද මෙහෙම කියන්නේ :unsure:

    Oka terenneth nadda ban tama? 🤔

    Athwashya dewal gennanna salli na. E nisa imports okkoma wage nawattala. Thel gena eka nawattanna bari nisa naya aran hari genawa. Dan adumagane kama tika hadaganna pohora gennawath salli na. Issarahata kama higayak ei ethakota kanne monawada?

    Widesha mudal sanchitha hidenawa. Naya warika gewaganna widiyak na tawa naya hambune nattan. Ratings bahala nisa naya denne na loken. Ithin danata puka wikunala hari naya ganna anthima dawas tika yanne.

    Oka danuth terenne nattan mata terenne na ubala mona wage un da kiyala. 😔
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    201525615_1756853784498492_3354298526269034403_n.jpg
     
    • Haha
    Reactions: Kolama

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world


    (තවත් ජයග්‍රහණයක්)
    ගෝඨාබය ජනපති වී දින 592ක් ගතවන තැන මහබැංකුව රුපියල් ට්‍රිලියනයක් මුදල් මුද්‍රණය කර ඇත.
     
    • Angry
    Reactions: shenat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩ්ඩක් ඉන්න. 'ස' ඕක තාම දන්නේ නැතුව ඇති. 'ස' ගේ ළඟ ඕකට හොඳ ටූල් එකක් ඇති. මතකනේ කලින් මහා බැංකුවට සද්දේ දාලා උන් එළිවෙනකන් වැඩ කරපු හැටි?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,506
    86,785
    113
    ආශ්චර්යමත් රටක


    (තවත් ජයග්‍රහණයක්)
    ගෝඨාබය ජනපති වී දින 592ක් ගතවන තැන මහබැංකුව රුපියල් ට්‍රිලියනයක් මුදල් මුද්‍රණය කර ඇත.


    Gon ponnaya ratata hariyana kisima planak nathuwa tax adu karala, business karayo ekka deal dala hora kala, tax wancha karala kelawala damma ithuru wela tibuna tikatath.