ඩොලරය 275ට නගී!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,753
    1
    102,062
    113
    34
    Kalutara
    ලබන සතියේ ආයේ පෙට්‍රල් වැඩි කරයි..

    zv59lYX.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ සිකුරාදා වෙද්දී 300 අල්ලයි.
    ඔට්ටුවක් අල්ලමු ද 300 වෙන්නේ කවදාද කියලා.... දිනන කෙනාට මන් ගානේ පාන් කාලක්....
    පාන් එපා නම් ව්නිසියුලානු ඩොලර් හරි සින්බබ්වේ ඩොලර් හරි 1 ක් දෙනවා. මොකද එකත් රුපියල පහු කරනවා ෂුවර්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    ඔට්ටුවක් අල්ලමු ද 300 වෙන්නේ කවදාද කියලා.... දිනන කෙනාට මන් ගානේ පාන් කාලක්....
    පාන් එපා නම් ව්නිසියුලානු ඩොලර් හරි සින්බබ්වේ ඩොලර් හරි 1 ක් දෙනවා. මොකද එකත් රුපියල පහු කරනවා ෂුවර්.

    April මුල් සතියේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    April මුල් සතියේ
    දිනේ විතරක් බෑ. ඕනා මොනාද කියලත් කියපන්. තෝරාගැනීම 3 යි (පාන් කාලක්, සින්බබ්වේ ඩොලර් 1 , venezuelan Bolivared (VEF) ද කියලත් දාපාල්ල්. ඕවයින් එක එක අරන් තියාගන්න එපයි මන්, පැරදුනොත් දෙන්න. අනිවා පරදින සීන් එකක් එන්නේ.....

    ​

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    moda wenna epa naginna naginna salli usd market ekata enawa kiyala un dannawa. me awurudhu 2 thiyan hitapu serama salli, black Money market ekata awma IMF eken loan eka aran lkr rate eka 210 wage gannai mun plan karanne.
    අනේ බන් එකට අපි තව මාස කීපයක් ජීවත් වෙලා ඉන්න එපයි. 😂 😂 😂
    මුන්ගේ ප්ලෑන් එක මිනිස්සු වැඩි ප්‍රමානයක් සල්ලි නැතිව මරුනාම ඉල්ලුම අවම කරන්න වෙන්න බැරි ද ? :unsure::unsure::unsure: