එහෙම ලොකුවට තියන් හිටපු එක්ක නෑ බන් මම හිතන්නේ.Badu enne nee wage ban.. tiyan hitapu un digatama tiyan athi tawa wedi wenakan..sinhalune...![]()
විදේශ රැකියා වලින් සාමන්‍යයෙන් පහුගිය අවුරුදු 4-5 ඩොලර් බිලියන 6-7ක් වගේ ඇවිත් තියෙන්නේ. 2020 covid තිබ්බට ඒ අවුරුද්දේ විදේශ රැකියා කරන උන්ගෙන් ආපු ගාන ටිකක් වැඩි .. 7+. 2021 තමයි 5කට වගේ අඩු උනේ. ඒකට එක හේතුවක් සමහර උන්ගේ රස්සා නැති උන එක. අනිත් එක එව්වේ නැති හරි, වෙන විදි වලට මාරු කරපු එක. ලොකු වෙනසක් නෑ . . තිබ්බ සංචිත වලින් රුපියල අල්ලන් ඉද්දි තිබ්බ වටිනාකම තමයි කෘතීම එක... දැන් මේ හැදීගෙන එන්නේ හරි එක. මෙච්චර import අඩු කරලත් මෙහෙම නම් වාහන , අනිත් ඒවාට සාමාන්‍ය විදියට එන්න දුන්නම මොනව වෙයිද.. IMF එකෙන් අපේ ණය ගෙවල සංචිත හදල දෙනවා වගේ දෙයක් කරනවා කියලා ද හිතන්නේ ??

