ඩොලරය 300න් පහළට #Ranil

EVC

Well-known member
  • Sep 15, 2008
    29,212
    21,425
    113
    QKpaSEtM_400x400.jpg


    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය අද රු. 299.96 ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයක අගය මෙලෙස රු. 300 සීමාවෙන් මෙපිටට පැමිණියේ 2023 ජූනි 12 දිනෙන් පසුව වීම විශේෂත්වයකි.


    මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 ක් සහ විකුණුම් මිල රු. 304.60 ක් ලෙසින් සටහන් වී තිබේ.



    USD-LKR-03.04.2024.jpg




    press_20240328_external_sector_performance_february_2024_s-7A1.jpg


    1 USD = 280 LKR its happening 8-) 🇱🇰

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    හරි ලොකු ගානක්නෙ ඉතින්. Dollar අඩු උනත් මිනිසුන් දැන් බඩු වල ගණන් අඩු කරන්නෙ නෑ. එහෙම.උනහම ඒකෙ වාසිය ලැබෙන්නෙ නෑ මිනිස්සුන්ට. ලාබ වැඩියෙන් ගන්නව business. එතකොට එකම තැන රට. ඒක පාලනය කරන්න පුළුවන් gov එකට විතරයි price restrictions දාල. ඒත් එහෙම කරන්නෙ නෑ because corrupted
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හරි ලොකු ගානක්නෙ ඉතින්. Dollar අඩු උනත් මිනිසුන් දැන් බඩු වල ගණන් අඩු කරන්නෙ නෑ. එහෙම.උනහම ඒකෙ වාසිය ලැබෙන්නෙ නෑ මිනිස්සුන්ට. ලාබ වැඩියෙන් ගන්නව business. එතකොට එකම තැන රට. ඒක පාලනය කරන්න පුළුවන් gov එකට විතරයි price restrictions දාල. ඒත් එහෙම කරන්නෙ නෑ because corrupted

    ගත්තුවට රාජපක්ෂලා ගෙවන්නේ නැත්නම් මිනිස්සු හරි ගෙවන්න එපැයි 💁
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඩොරලෙ අඩු උනාට බඩු මිල අඩු වෙන්නෙ නෑනේ
    බඩු මිල අඩු වෙනකොට: මෙන්න චන්ද ගුන්ඩු. රු 100කින් වැඩි කරල 95ක්ම අඩු කරලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,502
    1
    59,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක එකපාරටම වැඩි කරපු එකට සමාන හානිකර ප්‍රතිපල ආර්ථිකයට ලැබෙනවා එකපාරම අඩු කරන එකෙනුත්.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Dollar eka 100t adu unat lankawe badu mila adu wenne naha. ekata hetuwa tamai bussiness karana unta hodata me anduwa hamba kara ganna deela election kaleta anduwata weyadam karanne me kalakanni bussiness karayo. lankawe minussu paw attatama...