ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    කබ්බගෙ හිත වෙනස් වෙලා. දැන් එක දෙන්න එපා කියලා බැංකුවලට කියලා මචන්. :lol:

    Thread: https://elakiri.com/threads/new-letter-from-central-bank-of-sri-lanka-to-banks.2035224/

    cabb.jpg
    Me uttala Kapana ewa adu karana ewa English walin danawa melo labbak therenne naha :lol: un dena sochcham uttawal sinhalen kaagahala kiyanawa :rofl: Budget ekath oya wagene.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sri Lankan Government has decided to pay an addition of Rs. 20/- for US dollar converted into rupees by overseas Sri Lankan workers.

    The Finance Ministry announced that the decision was taken in view of the Sinhala & Tamil New Year. :lol:

    According to sources, the amount will be paid in addition to the current US dollar rate of Central Bank of Sri Lanka.

    Source: https://www.newswire.lk/2022/03/09/addition-of-rs-20-for-us-dollar-new-incentive-announced/
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    Sri Lankan Government has decided to pay an addition of Rs. 20/- for US dollar converted into rupees by overseas Sri Lankan workers.

    The Finance Ministry announced that the decision was taken in view of the Sinhala & Tamil New Year. :lol:

    According to sources, the amount will be paid in addition to the current US dollar rate of Central Bank of Sri Lanka.

    Source: https://www.newswire.lk/2022/03/09/addition-of-rs-20-for-us-dollar-new-incentive-announced/
    Aye wenas karalada 😂 welawata withdraw kare nette. Heta wenakota oka 38 karai da danne na
     
    • Haha
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,190
    113
    270 නෙමෙයි 500 කලත් ලංකාව ඇතුලේ ඩොලර්ස් නැත්තං බ්ලැක් මාකට් එකක් හැදෙනවා මචන්. දැන් මුන් කරන්නෙ මැරිච්ච මිනිහෙක්ට සේලයින් දෙනවා වගේ වැඩක්. :lol:
    Rewila gagena inne, dan pitiya heuwata wadak naha. Ratak wale...:(
     
    • Sad
    Reactions: Kolama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Controlled floating
    මුං ලිමිට් කරලා තියෙන්නේ නැත්නම් මේ වෙනකොට රේට් එක 250 plus වෙන්න ඕනි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මචන්ලා ජර්මන් ඉන්න කෙනෙක්ට අපේ මෙහේ බෑන්ක් එකවුන්ට් එකකට ඩිරෙක්ට් සල්ලි එවන්න ක්‍රමයක් තියේද
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මචන්ලා ජර්මන් ඉන්න කෙනෙක්ට අපේ මෙහේ බෑන්ක් එකවුන්ට් එකකට ඩිරෙක්ට් සල්ලි එවන්න ක්‍රමයක් තියේද
    Bank to Bank (SWIFT) puluwan gana wadi

    Wise.com wage ekak use karan na puluwan
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Bank to Bank (SWIFT) puluwan gana wadi

    Wise.com wage ekak use karan na puluwan
    Bank to Bank option ekedi Normal Savings Account eka awulk na neda

    wise.com eka Fee loku wensak thiynwada bank transfer walata wadiya?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා ජර්මන් ඉන්න කෙනෙක්ට අපේ මෙහේ බෑන්ක් එකවුන්ට් එකකට ඩිරෙක්ට් සල්ලි එවන්න ක්‍රමයක් තියේද
    money gram
    western union
    eurogiro

    oya method tamai. nattam.undial
     
    • Like
    Reactions: dmtx