ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🔴BREAKING
    Cabinet has decide to increase the 10 rupee incentive to 38 rupees for foreign remittances sending through the official banking channel to the country till April

    🔴 රටින් සල්ලි එවන කට්ටියට ඩොලර් එකට රු 262ක් දෙනවා.

    mokadda me?
    e kiyanne 230 + 38 = 268 labenawada?

    එක්ස්චේන්ජ් රේට් එකට අමතරව 38ක්බං. රොකට් සයන්ස් නෙවෙයි.

    e kiyanne 268 neda?

    ow bn danna ekek kiyapanko hariyata. 268 kiyala hithagena gona wage salli maru karanna kalin maru karanna kalin.

    වැඩිපුර රුපියල් අටයි හම්බ වෙන්නෙ මචන්ලා. ඒ කියන්නෙ ඩොලර් එකට රුපියල් 238යි.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,857
    113
    එකමත් එක රටක
    වැඩිපුර රුපියල් අටයි හම්බ වෙන්නෙ මචන්ලා. ඒ කියන්නෙ ඩොලර් එකට රුපියල් 238යි.
    දැන් කියාද ඩොලර් එක ? මම දැන් ගෙව්වා අඩුයි නේ කැපුනා. 202 google පෙන්නන්නෙත්.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    වැඩිපුර රුපියල් අටයි හම්බ වෙන්නෙ මචන්ලා. ඒ කියන්නෙ ඩොලර් එකට රුපියල් 238යි.


    na na

    wadiyen Rs38 den na cabinet eka order karala eth dena gana heta kiyai Cabraal press conference ekak thiyanawalu


    දැන් කියාද ඩොලර් එක ? මම දැන් ගෙව්වා අඩුයි නේ කැපුනා. 202 google පෙන්නන්නෙත්.
    Selling 230
    Buying 225

    BO
    C
    ------ Post added on Mar 8, 2022 at 9:52 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,857
    113
    එකමත් එක රටක
    ඇයි මෙහෙම ?

    ZjC7ebRm.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    COM bank මේ දැන් payment එකක් කරා, 213ගානේ කැපුනේ.

    මට 210 ගානේ කපුනේ.

    පස්වෙනිදයින් පස්සෙ කරන්ට් කපන්නැති එකේ අනිත් එක වගේ. :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය දවල් නේ. මේ දැන් මම කියන්නේ.
    රුපියල පාකරලා නෙවෙයි බම්ප් කරල මම හිතන්නේ. :lol:

    වද පෙති, වද කොත්තු, වද ජංගි, වද බ්‍රසියර්, බෝම්බ, පැනි, මුට්ටි, ගැසට්, කරන්ට්, තෙල්, ගෑස්, සිමෙන්ති, කිරිපිටි....

    උබලා තාමත් මේ ආන්ඩුව විස්වාස කරනවද? :eek:
     
    • Haha
    Reactions: Tricle_Buwa