ඩොලර්ස් ලෙප්ට්.. 💲

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    හික්කඩුව, උනවටුන තන්ගල්ල හොටෙල් කරනව කියන්නෙ ලේසි නෑ එක පාරක් හික්කඩුවෙ හොටෙල් එකකට පැනල ස්ටාෆ් එකට පොලු වලින් ගැහුවෙ. තන්ගල්ලෙත් එහෙමයි හැමදාම වලි. උනවටුනෙ ගාල්ලෙ හයර් වලට මරාගන්නවා. උනවටුන කොටුව පික්මී කාරයොන්ට එලව එලව ගහන්නෙ. ඔක්කොම පොරකන්නෙ සල්ලි වලට තමයි ඉතින්. සදහන් නොකල අනික් පැතිවලත් තත්වෙ ඕක වෙන්න ඇති. :( :( :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    හික්කඩුව, උනවටුන තන්ගල්ල හොටෙල් කරනව කියන්නෙ ලේසි නෑ එක පාරක් හික්කඩුවෙ හොටෙල් එකකට පැනල ස්ටාෆ් එකට පොලු වලින් ගැහුවෙ. තන්ගල්ලෙත් එහෙමයි හැමදාම වලි. උනවටුනෙ ගාල්ලෙ හයර් වලට මරාගන්නවා. උනවටුන කොටුව පික්මී කාරයොන්ට එලව එලව ගහන්නෙ. ඔක්කොම පොරකන්නෙ සල්ලි වලට තමයි ඉතින්. සදහන් නොකල අනික් පැතිවලත් තත්වෙ ඕක වෙන්න ඇති. :( :( :(
    ඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවා
    මේ වගෙ සිද්දි නම් අදක ඊයෙක නෙමෙයි කවදත් ඔහොමයි. :angry::angry::angry:
     
    • Like
    Reactions: icepack and Cypress

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවා
    oya okkoma unath sir nosalee goviyonta pora denawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් ගාල්ලේ. ඔය හොදයි බන්. ඉස්සර වචනයක් එහෙ මෙහෙ වෙන්න බැ. අනිවාරෙන් මිනීමැරුමක් ශුවර්. පිට පළාත්වල මිනිස්සු ජීවිතේට එන්නේ නැ ඔය පැතිවල පදිංචි වෙන්න. ඕක නිසා තමයි හොටෙල් වලට ලෝකල් උන් ගන්න අදී මදි කරන්නේ.. හික්කඩුව කියන්නේ සැහෙන දරුණු සයිඩ් එකක් ඉස්සර. ලංකාවට ඉසේල්ලම කුඩු අවෙත් ඔහෙට තමයි.. තෙල්වත්ත, පැරාලිය, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, බුස්ස, දඩැල්ල, ගින්තොට ගාල්ල ඉස්සර දරුණුම ගමවල් ලංකාවේ. එතනින් පස්සේ පටන්ගන්නේ හබරාදුව, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස..
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    oya kiyala tiyenne..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා ඕන රටක වෙනවා..තායිලන්ඩ් වල සුද්දන්ට ගහල මරලත් තියෙනවා..ඕවා සාමාන්‍ය දේවල්..පොන්න සිරස ටොයි ජෙප්පො ඵක්ක බිල්ලො මවනවා ඒව ලොකු කරන්.

    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මමත් ගාල්ලේ. ඔය හොදයි බන්. ඉස්සර වචනයක් එහෙ මෙහෙ වෙන්න බැ. අනිවාරෙන් මිනීමැරුමක් ශුවර්. පිට පළාත්වල මිනිස්සු ජීවිතේට එන්නේ නැ ඔය පැතිවල පදිංචි වෙන්න. ඕක නිසා තමයි හොටෙල් වලට ලෝකල් උන් ගන්න අදී මදි කරන්නේ.. හික්කඩුව කියන්නේ සැහෙන දරුණු සයිඩ් එකක් ඉස්සර. ලංකාවට ඉසේල්ලම කුඩු අවෙත් ඔහෙට තමයි.. තෙල්වත්ත, පැරාලිය, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, බුස්ස, දඩැල්ල, ගින්තොට ගාල්ල ඉස්සර දරුණුම ගමවල් ලංකාවේ. එතනින් පස්සේ පටන්ගන්නේ හබරාදුව, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස..
    උඹ කියන එක හරියටම හරි. අපි දවසක් හික්කඩුවේ ට්‍රිපක් ගිහින් අර රීල් කැමරාවලින් ෆොටෝ ගහ ගහ හිටියා. අපේ කසින් අය්යාගේ යාළුවෝ තමයි වැඩිපුර හිටියේ. කොහොම හරි ගමේ කෙල්ලන්ගේ ෆොටෝ ගන්නවා කියලා වැල්ලේ හිටපු එකෙක් ගේම කෝල් කරා. අපේ සෙට් එකේ කොල්ලෝ 15 විතර හිටියා. ටික වෙලාවක් යනකොට මාළු පිහි අරන් ගමේ එවුන් 50 විතර ආවා.
    කැමරාවල රීල් ගලවලා විසිකරා. අපිත් නොකර සද්ද ආවා ඉතින් අකුලගෙන.
     
    • Haha
    Reactions: N A K A M U R A

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕවා ඕන රටක වෙනවා..තායිලන්ඩ් වල සුද්දන්ට ගහල මරලත් තියෙනවා..ඕවා සාමාන්‍ය දේවල්..පොන්න සිරස ටොයි ජෙප්පො ඵක්ක බිල්ලො මවනවා ඒව ලොකු කරන්.

    ඔවුවොවු
    ඕවා සාමාන්‍ය දේවල්
    ඔය කොහේ හරි රටකදි කපල් එකක සුද්දා මරලා සුද්දිව රේප් කරලා තිබුනෙ, ඒ රටේ පලාත් සබා මන්ත්‍රී කෙනෙක් හරි කවුරු හරි.