ඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවාහික්කඩුව, උනවටුන තන්ගල්ල හොටෙල් කරනව කියන්නෙ ලේසි නෑ එක පාරක් හික්කඩුවෙ හොටෙල් එකකට පැනල ස්ටාෆ් එකට පොලු වලින් ගැහුවෙ. තන්ගල්ලෙත් එහෙමයි හැමදාම වලි. උනවටුනෙ ගාල්ලෙ හයර් වලට මරාගන්නවා. උනවටුන කොටුව පික්මී කාරයොන්ට එලව එලව ගහන්නෙ. ඔක්කොම පොරකන්නෙ සල්ලි වලට තමයි ඉතින්. සදහන් නොකල අනික් පැතිවලත් තත්වෙ ඕක වෙන්න ඇති.![]()
![]()
![]()
මේ වගෙ සිද්දි නම් අදක ඊයෙක නෙමෙයි කවදත් ඔහොමයි.ඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවා



හොදයි තව වැඩි වෙන්න ඕනේ බං . කිසිම සමාජ ගුණාත්මකභවක් , නීතියක් නෑ මේ රටේමේ වගෙ සිද්දි නම් අදක ඊයෙක නෙමෙයි කවදත් ඔහොමයි.![]()
උබ ගාල්ලෙ වෙන්න බෑApo ithin Gallene
Mamath Galle
Aye ehe settle wenne na.... podi detath maraganna eun inne... beach kittuwa nam amu sakkili

Iskole giyeth Galle ban.. Richmond 2008 ALඋබ ගාල්ලෙ වෙන්න බෑ![]()
![]()
![]()
මූත් කශනික මල පනින ඩයක් එකක්නේ.වෙන්න පුලුවන්.Apo ithin Gallene
Mamath Galle
Aye ehe settle wenne na.... podi detath maraganna eun inne... beach kittuwa nam amu sakkili
oya okkoma unath sir nosalee goviyonta pora denawaඉස්සරට හොරකම මැරකම ලංකාවේ වැඩි වෙනවා සෙනිකව . මාලි ආජන්ටිනා ලෙබනාන් වගේ පස්සේ අන්තිමට උතුරු කොරියාව වෙනවා
මමත් ගාල්ලේ. ඔය හොදයි බන්. ඉස්සර වචනයක් එහෙ මෙහෙ වෙන්න බැ. අනිවාරෙන් මිනීමැරුමක් ශුවර්. පිට පළාත්වල මිනිස්සු ජීවිතේට එන්නේ නැ ඔය පැතිවල පදිංචි වෙන්න. ඕක නිසා තමයි හොටෙල් වලට ලෝකල් උන් ගන්න අදී මදි කරන්නේ.. හික්කඩුව කියන්නේ සැහෙන දරුණු සයිඩ් එකක් ඉස්සර. ලංකාවට ඉසේල්ලම කුඩු අවෙත් ඔහෙට තමයි.. තෙල්වත්ත, පැරාලිය, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, බුස්ස, දඩැල්ල, ගින්තොට ගාල්ල ඉස්සර දරුණුම ගමවල් ලංකාවේ. එතනින් පස්සේ පටන්ගන්නේ හබරාදුව, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස..
උඹ කියන එක හරියටම හරි. අපි දවසක් හික්කඩුවේ ට්‍රිපක් ගිහින් අර රීල් කැමරාවලින් ෆොටෝ ගහ ගහ හිටියා. අපේ කසින් අය්යාගේ යාළුවෝ තමයි වැඩිපුර හිටියේ. කොහොම හරි ගමේ කෙල්ලන්ගේ ෆොටෝ ගන්නවා කියලා වැල්ලේ හිටපු එකෙක් ගේම කෝල් කරා. අපේ සෙට් එකේ කොල්ලෝ 15 විතර හිටියා. ටික වෙලාවක් යනකොට මාළු පිහි අරන් ගමේ එවුන් 50 විතර ආවා.මමත් ගාල්ලේ. ඔය හොදයි බන්. ඉස්සර වචනයක් එහෙ මෙහෙ වෙන්න බැ. අනිවාරෙන් මිනීමැරුමක් ශුවර්. පිට පළාත්වල මිනිස්සු ජීවිතේට එන්නේ නැ ඔය පැතිවල පදිංචි වෙන්න. ඕක නිසා තමයි හොටෙල් වලට ලෝකල් උන් ගන්න අදී මදි කරන්නේ.. හික්කඩුව කියන්නේ සැහෙන දරුණු සයිඩ් එකක් ඉස්සර. ලංකාවට ඉසේල්ලම කුඩු අවෙත් ඔහෙට තමයි.. තෙල්වත්ත, පැරාලිය, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, බුස්ස, දඩැල්ල, ගින්තොට ගාල්ල ඉස්සර දරුණුම ගමවල් ලංකාවේ. එතනින් පස්සේ පටන්ගන්නේ හබරාදුව, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස..
ඕවා ඕන රටක වෙනවා..තායිලන්ඩ් වල සුද්දන්ට ගහල මරලත් තියෙනවා..ඕවා සාමාන්‍ය දේවල්..පොන්න සිරස ටොයි ජෙප්පො ඵක්ක බිල්ලො මවනවා ඒව ලොකු කරන්.