ඩොලර් අකවුන්ට්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඩොලර් අකවුන්ට් එකකින් විත්ඩ්‍රෝ කරද්ද් කොහොමද ඒක කරගන්නෙ? අපට රුපියල් වලට හරවලා ම ගන්න පුළුවන් ද ?
     
    Last edited:
    • Haha
    Reactions: Gajaman007

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    ATM වලින් withdraw කරන්න පුළුවන් . Bank එකෙන් withdraw කරනව නම් කතා කරල special rate එකක් ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Online banking walin LKR account ekakata transfer karanna. Ethakota rate Eka pennanawa. TT Buying rate eke denne.
    එතකොට වැඩේට අකෞවුන්ට්ස් දෙකක් ඕන නේද?

    ATM වලින් withdraw කරන්න පුළුවන් . Bank එකෙන් withdraw කරනව නම් කතා කරල special rate එකක් ගන්න පුළුවන්.
    ස්පෙෂල් රේට් එක කිව්වෙ මොකක්ද මචන්
    ------ Post added on May 11, 2021 at 10:52 AM
     

    HmNRazor

    Well-known member
  • NRFC එක මගේ Deactive වෙලා තිබිලා මට ලංකා බැංකිවෙන් කිව්වා 1USD ගන්න activate කරන්න කියලා. එදා දවසේ තිබ්බ රේට් එකට මට රුපියල් වලින් දුන්නා කිසි අවුලක් උනේ නෑ. (සමහර විට පොඩි ගානක් නිසා වෙන්නෙ අැති.) චැරිටි පෙට්ටියක් තිබ්බා මහරගම අපේක්‍ෂා එකේ නම ගහලා ඒ ගත්ත ගාන සෙනිකව ඒකට දාලා දැම්මා.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඩොලර් අකවුන්ට් එකකින් විත්ඩ්‍රෝ කරද්ද් කොහොමද ඒක කරගන්නෙ? අපට රුපියල් වලට හරවලා ම ගන්න පුළුවන් ද ?

    USD withdraw karanna nam declaration ekak karanna one (Ex: Travel overseas - Passport with VISA, or to make a USD payment)
    otherwise you are getting funds in LKR
     
    • Love
    Reactions: rahal jayasekara

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    1. $ eken rupi account ekata send kirima eda thiyana selling rate eka hambawenawa

    2. Combank nag debit card ekak denawa. eken ATM eken ganna pulwan.
     
    • Love
    Reactions: rahal jayasekara

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    එතකොට වැඩේට අකෞවුන්ට්ස් දෙකක් ඕන නේද?


    ස්පෙෂල් රේට් එක කිව්වෙ මොකක්ද මචන්
    ------ Post added on May 11, 2021 at 10:52 AM
    Atm එකෙන් ගන්න කොට එදා දවසේ buying rate එකට තමයි ලැබෙන්නේ . ලොකු ගානක් withdraw කරනව නම් bank එකෙන් special rate එකක් ගන්න පුළුවන් . තියෙන demand එකේ හැටියට සමහර විට selling rate එකට රුපියලක් වගේ අඩුවෙන් උනත් ලැබෙන්න පුළුවන් .
     
    • Love
    Reactions: rahal jayasekara

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    NRFC එක මගේ Deactive වෙලා තිබිලා මට ලංකා බැංකිවෙන් කිව්වා 1USD ගන්න activate කරන්න කියලා. එදා දවසේ තිබ්බ රේට් එකට මට රුපියල් වලින් දුන්නා කිසි අවුලක් උනේ නෑ. (සමහර විට පොඩි ගානක් නිසා වෙන්නෙ අැති.) චැරිටි පෙට්ටියක් තිබ්බා මහරගම අපේක්‍ෂා එකේ නම ගහලා ඒ ගත්ත ගාන සෙනිකව ඒකට දාලා දැම්මා.
    NRFC deactivate wenne mona unamada mchn?
     

    HmNRazor

    Well-known member
  • NRFC deactivate wenne mona unamada mchn?
    ගණුදෙනු නැති නිසා කියලා තමයි මට හේතුව කිව්වේ නම්, කොහොමත් මචන් ලකේපංකාවේ බැංකුවලට සල්ලි දාපන් සල්ලි දාපන් කියලා ම නේ කියන්නෙ? කොයි බැංකුවත් එකයි සල්ලි දාන උන්ට කිසි වාසියක් නෑ අපේ සල්ලි වලින් investments කරලා උන් ගොඩ යනවා.