ඩොලර් අකවුන්ට් එකකින් විත්ඩ්රෝ කරද්ද් කොහොමද ඒක කරගන්නෙ? අපට රුපියල් වලට හරවලා ම ගන්න පුළුවන් ද ?
Last edited:
ඒ ටී එම් වලින් විත්ඩ්රෝ කරන්න පුළුවන් ද?Kohomath USD walin Withdraw denne na. Today Rate ekata Harawala thama denne.
එතකොට වැඩේට අකෞවුන්ට්ස් දෙකක් ඕන නේද?Online banking walin LKR account ekakata transfer karanna. Ethakota rate Eka pennanawa. TT Buying rate eke denne.
ස්පෙෂල් රේට් එක කිව්වෙ මොකක්ද මචන්ATM වලින් withdraw කරන්න පුළුවන් . Bank එකෙන් withdraw කරනව නම් කතා කරල special rate එකක් ගන්න පුළුවන්.
ඩොලර් අකවුන්ට් එකකින් විත්ඩ්රෝ කරද්ද් කොහොමද ඒක කරගන්නෙ? අපට රුපියල් වලට හරවලා ම ගන්න පුළුවන් ද ?
Atm එකෙන් ගන්න කොට එදා දවසේ buying rate එකට තමයි ලැබෙන්නේ . ලොකු ගානක් withdraw කරනව නම් bank එකෙන් special rate එකක් ගන්න පුළුවන් . තියෙන demand එකේ හැටියට සමහර විට selling rate එකට රුපියලක් වගේ අඩුවෙන් උනත් ලැබෙන්න පුළුවන් .එතකොට වැඩේට අකෞවුන්ට්ස් දෙකක් ඕන නේද?
ස්පෙෂල් රේට් එක කිව්වෙ මොකක්ද මචන්
------ Post added on May 11, 2021 at 10:52 AM
debit card eken online payment puluwanda $ payment1. $ eken rupi account ekata send kirima eda thiyana selling rate eka hambawenawa
2. Combank nag debit card ekak denawa. eken ATM eken ganna pulwan.
NRFC deactivate wenne mona unamada mchn?NRFC එක මගේ Deactive වෙලා තිබිලා මට ලංකා බැංකිවෙන් කිව්වා 1USD ගන්න activate කරන්න කියලා. එදා දවසේ තිබ්බ රේට් එකට මට රුපියල් වලින් දුන්නා කිසි අවුලක් උනේ නෑ. (සමහර විට පොඩි ගානක් නිසා වෙන්නෙ අැති.) චැරිටි පෙට්ටියක් තිබ්බා මහරගම අපේක්ෂා එකේ නම ගහලා ඒ ගත්ත ගාන සෙනිකව ඒකට දාලා දැම්මා.
Recent activity nathi unaama. (No withdrawals/deposits in the last few months)NRFC deactivate wenne mona unamada mchn?
ගණුදෙනු නැති නිසා කියලා තමයි මට හේතුව කිව්වේ නම්, කොහොමත් මචන් ලකේපංකාවේ බැංකුවලට සල්ලි දාපන් සල්ලි දාපන් කියලා ම නේ කියන්නෙ? කොයි බැංකුවත් එකයි සල්ලි දාන උන්ට කිසි වාසියක් නෑ අපේ සල්ලි වලින් investments කරලා උන් ගොඩ යනවා.NRFC deactivate wenne mona unamada mchn?