ඩොලර් අර්බුදයේ නොදුටු පැත්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම යුරෝපෙ නෙමේනෙ උන්නෙ,ගොඩක් මිනිස්සු ජොබ් දාල අව මැදපෙරදිග උන්න අය ගොඩකට ජොබ් නැති උනා , පැතුමට ඕව තේරෙන්නෙ කොහොඅද ඌ දන්නෙ ඒරොප්පෙ ඉන්න උන් ගැනනෙ.. 🤭 🤭 🤭
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    ඔක්කොම යුරෝපෙ නෙමේනෙ උන්නෙ,ගොඩක් මිනිස්සු ජොබ් දාල අව මැදපෙරදිග උන්න අය ගොඩකට ජොබ් නැති උනා , පැතුමට ඕව තේරෙන්නෙ කොහොඅද ඌ දන්නෙ ඒරොප්පෙ ඉන්න උන් ගැනනෙ.. 🤭 🤭 🤭

    Uba nam bot kenekma thamai..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පරිසර දූශණය නිසා ඒවට ඉඩ දෙන්න බෑ
    සූර්‍ය බල ශක්තිය තමා අනාගතය

    ලන්කාවට ඕන ප්‍රමානය, සෝල වලින් දෙන්න පුලුවන්ද අද තත්වෙ හැටියට
     
    • Like
    Reactions: rakitha9

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක්කොම යුරෝපෙ නෙමේනෙ උන්නෙ,ගොඩක් මිනිස්සු ජොබ් දාල අව මැදපෙරදිග උන්න අය ගොඩකට ජොබ් නැති උනා , පැතුමට ඕව තේරෙන්නෙ කොහොඅද ඌ දන්නෙ ඒරොප්පෙ ඉන්න උන් ගැනනෙ.. 🤭 🤭 🤭
    ඒකනෙ ඇමරිකාවෙ ඒරොප්පෙ තෙල් ගහපු එකෙක්ට ඕවා තේරනෙව කියල හිතාගෙන කෙලවගත්ත කෙලවිල්ල නේද 🤭 🤭 🤭
     
    • Like
    Reactions: senal neveyi