ඩොලර් එකට මේ මොකද වෙන්නෙ සිංහලු?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Port city bill eka awoth oka tika kalekata minimum one year stable wenawa.

    Mokada ethana wikkama $ 5 bn enawa.
    Bill එකෙන් කලින්ම land sale එකක් ඇතුළත් වෙනවා ද? නැත්නම් පරිපාලනය ට ද Bill එක pass වෙන්නේ?

    දැන ගැනීම පිණිස.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොර්ට් සිටි ඒකේ ඉඩම් ටික වික්ක නම් 180ට වගේ ගෙනත් අවුරුදු 1.5ක් වගෙ තියා ගන්න පුලුවන්. ඒක කරන්න නඩුව ඉවර වෙනකල් ඉන්න වෙයි.

    ඒ කාලේ ඇතුලත එන ආයෝජන වලින් ඒතනින් එහාට ගේම ගහන්න වෙන්නේ.

    පොර්ට් සිටි එක ඔය වගේ ගොබ්බ නීති වලින් කරගෙන යන එකේ අතුරුපල වෙනම එයි.
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    fast 3 cycle eke FH anil bandara sir ta pinsidda wenna thama me okkoma , millanores la bihi una ne lankwe , taggala dollar eka bassa
     
    • Haha
    Reactions: NetFreak

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Bill එකෙන් කලින්ම land sale එකක් ඇතුළත් වෙනවා ද? නැත්නම් පරිපාලනය ට ද Bill එක pass වෙන්නේ?

    දැන ගැනීම පිණිස.
    Administration and infrastructure facilities .but as soon as this bill is passed . government will go for sale /lease lands. Due to scarcity of dollers and loan pay back
     
    • Like
    Reactions: U-tag

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    මගේ දැනුමට අනුව ඕණවට වඩා ණය අරන් තාම කඩේ කරන් යන්න බලන කඩයක් වගේ මේක . ටික දවසකින් කෙල වෙලා යනවා
    උබල වගේ දෙන්නම් කාසි වලට ණයට කන උන් හින්ද තමයි ණය ගන්න වෙන්නෙත්. කඩේ බංකොළොත් වෙන්නෙත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    උබල වගේ දෙන්නම් කාසි වලට ණයට කන උන් හින්ද තමයි ණය ගන්න වෙන්නෙත්. කඩේ බංකොළොත් වෙන්නෙත්.
    මොන හුම්තක්ද ඕයි කියන්නේ දෝදුද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ස ගේ pump and dump team එකෙ කබ්‍රාල් ලොක්කා මොනවා හරි කරයි