දෙවෙලක් විතරක් කනව නන් ඩොලර් එකෙන් තාම කන්න පුලුවන්
දියගම හන්දියෙ කැම්පස් එකෙ කැන්ටිමෙ බත් එකක් 150යි.
අපේ බාප්ප ඒකෙ සිකුරුටි
පොර ගේනව බත් දෙකක් උදේ එද්දි, 300යි යන්නෙ, දෙන්නෙකුට ශේප් කරගන්න පුලුවන්
ට්‍රාන්ස්පොට් විය්දම් නැ