ඩොලර් එකේ ඇත්ත වැලියු එක

shenat

Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    2019 දි රට තිබිච්ච විදියට බැලුවොත් 600 ට නං වැඩියි.
    ඒ කිව්වෙ 2019 දි කරන්න පුලුවන් උන වැඩ ඔක්කොම දැන් කරන්න දුන්නොත් ලිමිට් නොකර අන්න එතකොට ගාන. ඒ කිව්වෙ අතිශය සාමාන්‍ය විදියට රට දුවනව නං ගාන.