400+
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,104 113 ගම මහනුවරයි Jul 10, 2023 #21 400+ Reactions: Mr Bones and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Jul 10, 2023 #22 ඩොලර් එකේ ගණන අඩුවීමට ශාපෙක්ෂව ආනයනික බඩු මිලේ ඉහල යාම ගැන බලනකොට 450+ වෙන්න ඕනේ Reactions: Amila llll, elakiriaddict and Mr Bones
shenat Well-known member May 13, 2007 58,573 86,861 113 ආශ්චර්යමත් රටක Jul 10, 2023 #23 2019 දි රට තිබිච්ච විදියට බැලුවොත් 600 ට නං වැඩියි. ඒ කිව්වෙ 2019 දි කරන්න පුලුවන් උන වැඩ ඔක්කොම දැන් කරන්න දුන්නොත් ලිමිට් නොකර අන්න එතකොට ගාන. ඒ කිව්වෙ අතිශය සාමාන්‍ය විදියට රට දුවනව නං ගාන. Reactions: elakiriaddict, NRTG and Mr Bones
2019 දි රට තිබිච්ච විදියට බැලුවොත් 600 ට නං වැඩියි. ඒ කිව්වෙ 2019 දි කරන්න පුලුවන් උන වැඩ ඔක්කොම දැන් කරන්න දුන්නොත් ලිමිට් නොකර අන්න එතකොට ගාන. ඒ කිව්වෙ අතිශය සාමාන්‍ය විදියට රට දුවනව නං ගාන.