ඩොලර් එක අඩුවෙනවත් එක්ක වාහන මිලට මොනව වෙයිද?

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    ඩොලර් එක අඩුවෙනවත් එක්ක වාහන මිලට මොනව වෙයිද?

    334670218_1596998670725059_712567805037598128_n.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Imports nathi nisa lankawe wahana price eka dan decide wenne dollar eka base karan nemei
    FD and loan interest rate ekai minissunge purchasing power ekai

    • loan/lease interest wedi nisa minissu wahana ganna eka adui
    • FD rates wedi nisa salli FD wala tiyan innawa wiyadam nokara
    • tax saha anith expenses, wahana maintainance wedi nisa wahana update karanna tiyana chances adui
    • e wagema godak aya tiyana wahaneth wikunala yana nisa wahana mila adui. mokada yana kena aduwata hari dila yanawa FD ekak dala e loss eka cover karanna puluwan nisa
    Technically rupiyala strong nam wahana price eka adu wenna oni eth itin wahana genne nathi nisa uda tiyana tika tamai impact wenne
     
    Last edited:
    • Like
    Reactions: ruchchaxD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මිල වෙනස් වෙන්නත් වාහන ගේන්න එපැයි

    වාහන ගෙන්වීම නවත්තද්දී ඩොලර් එක තිබ්බේ 200 වගේ නේ
    වාහන ගේන්නේ නෑ ඩොලර් එක වැඩි උනා
    එතකොට ඔස්තාර්ලා සේල් කාරයෝ කිව්වේ ඩොලර් එක වැඩි නිසා වාහන මාර්කට් එක ඉහල යනවා කියල වැඩි කළා
    දැන් ඩොලර් එක අඩු වෙනවා නම් වාහන ගෙනාවේ නැතත් ඒ තියරියට අනුව අඩු වෙන්න ඕන
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වාහන ගෙන්වීම නවත්තද්දී ඩොලර් එක තිබ්බේ 200 වගේ නේ
    වාහන ගේන්නේ නෑ ඩොලර් එක වැඩි උනා
    එතකොට ඔස්තාර්ලා සේල් කාරයෝ කිව්වේ ඩොලර් එක වැඩි නිසා වාහන මාර්කට් එක ඉහල යනවා කියල වැඩි කළා
    දැන් ඩොලර් එක අඩු වෙනවා නම් වාහන ගෙනාවේ නැතත් ඒ තියරියට අනුව අඩු වෙන්න ඕන

    ඩොලර් වැඩි වෙන නිසා නෙවේ උන් වැඩි කලේ. මාකට් එකට වාහන එන්නේ නැති නැති වෙද්දී තිබ්බ ටික ගණන් ඉස්සුවා. උන්ට සේල් එක ඇදගෙන යන්නත් වෙන මාර්ගයක් නෑනේ තිබ්බේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඩොලර වලට ගෙන්වන්නේ නෑ.. අනික කරන්ට් බිල වැඩියි
    ( ඇයි අහන්න එප 2400ට දුන්න සිමෙන්ති එක 2600 දීල කඩ කාරය දීපු උත්තරෙ )
    එක නිස රුපියල්වලින් වැඩි ගානක් ගෙවන්න ඔනෙමනම්
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Adu wadi wenakam gaga bala bala enne nathuwa ganna one nam dan thiyena sadarana ganakata ganin.aduwenakam gaga balan enna eka kisima thrumak nathi wadak.