ඩොලර් එක අඩු වෙන එක මරුද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    අරගලෙන් පස්සේ මාස දෙකක් වත් රට දුවන්නේ නෑ කියපු එකෙක්.
    කොටින්ම තමන්ගේ දේශපාලනයට , තමන්ගේ වැඩසටහනේ පැවැත්මට රටට කෙළවෙන්න බලන් ඉන්න එකෙක්.

    එහෙම කිව්වද? කෝ?

    Wadiwenakota eka narakai, adu wenna ona kiyanawa. adu wenakota eka narakai wadi wenna ona kiyanawa.

    Lankawe wesige puthalata tiyenne politics walin corrupt wechcha opinions, natuwa independent, educated ewa newi.

    ගොන් කතා කියන්න එපා බං.. අඩු වෙන එක නරකයි කියල මොන බූරුවෙක්වත් කියන්නෙ නෑ.. මෙතන කියන්නෙ මේ අඩු වෙලා තියෙන එක market manipulation එකක් කියලා.. හරියට නිකන් ඒ කාලෙ අර කබ්බ Chinese swap එක කරලා අඩු කරා වගේ.. අන්තිමට මොකද උනේ?

    එක එක හුත්තලාව අප් කරන්න එපා බන්

    උබලම හිතල ඔලුවෙන් තේරුම් ගන්න බලපන්.

    හැම හුත්තටම යුටියුබ් හිගන්නෙක් විඩියො එකක් දාල ගානක් හොයා ගන්නව.

    හුත්තලව අප් කලේ නෑ බං මෙතන වෙලා තියෙන්නේ බොරුවක් කියන එක කියන්න ඕනේ උනේ..
    ------ Post added on Mar 2, 2023 at 9:44 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    එහෙම කිව්වද? කෝ?
    ඒ දවස් වල මුන්ගේ ප්‍රෝග්‍රෑම් වල තියන ඒවා පොඩ්ඩක් බලපං.. කරගන්නම බෑ කෙලවෙනවා මයි කියවන්නේ.

    අනික ඔය video එකේ උනත් ඌ කිසි උත්තරයක් දෙන්නේ නෑ .. උගෙන් අහනව ඌ කරන දේවල් මොනවද කියලා.
    මොකද්ද බන් ඒ දෙන උත්තරේ. කිසි දෙයක් කියන්නේ නෑ . අපි දන්නවා , අපි කරනවා වගේ උත්තරයක් දෙන්නේ. අපි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක උත්තරයක් නෙවෙයි. ඇත්ත තමයි මුන්ට ත් කයිය ගැහුවට කිසි උත්තරයක් නෑ .

    රට ඉදන් ලොකු පඩියක් අත ඇරලා රට වෙනුවෙන් ආව කියන එක ලංකාවේ උන්ව අන්දන්න නියම මතයක්. පැචුම් ආවෙත් ඔහොම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කයිවාරුකාරයින්ට රටක් විනාස කරන්න පුළුවන් වුනාට හදන්න බැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    එහෙම කිව්වද? කෝ?

    ගොන් කතා කියන්න එපා බං.. අඩු වෙන එක නරකයි කියල මොන බූරුවෙක්වත් කියන්නෙ නෑ.. මෙතන කියන්නෙ මේ අඩු වෙලා තියෙන එක market manipulation එකක් කියලා.. හරියට නිකන් ඒ කාලෙ අර කබ්බ Chinese swap එක කරලා අඩු කරා වගේ.. අන්තිමට මොකද උනේ?

    හුත්තලව අප් කලේ නෑ බං මෙතන වෙලා තියෙන්නේ බොරුවක් කියන එක කියන්න ඕනේ උනේ..
    ------ Post added on Mar 2, 2023 at 9:44 AM
    මේ නූලෙ රිප්ලයි බලපුවම තේරෙන්නව කොහොමත් අන්තිමට කෙලවෙනව ඒක තමන්ගෙ ෆෙවරිට් පාර්ටි එකෙන් ගන්න ඩිසිශන් එකක් නිසා නන් වෙන්නෙ අවුලක් නෑ වගේ අදහසක් තමා ගොඩක් අය ගාව තියෙන්නෙ
     
    • Like
    Reactions: හෙනයා

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද බැදි එකම තැනක්

    රටට හොදයි ඒත් මම පෞද්ගලිකව ආස නෑ 400 වගේ වෙනවනම් මරු කල්ල මරේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඒ දවස් වල මුන්ගේ ප්‍රෝග්‍රෑම් වල තියන ඒවා පොඩ්ඩක් බලපං.. කරගන්නම බෑ කෙලවෙනවා මයි කියවන්නේ.

    ලින්ක් එකක් දාපං බලන්න

    අනික ඔය video එකේ උනත් ඌ කිසි උත්තරයක් දෙන්නේ නෑ .. උගෙන් අහනව ඌ කරන දේවල් මොනවද කියලා.
    මොකද්ද බන් ඒ දෙන උත්තරේ. කිසි දෙයක් කියන්නේ නෑ . අපි දන්නවා , අපි කරනවා වගේ උත්තරයක් දෙන්නේ. අපි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක උත්තරයක් නෙවෙයි. ඇත්ත තමයි මුන්ට ත් කයිය ගැහුවට කිසි උත්තරයක් නෑ .

    අන්තිම වෙනකන් බැලුවද? :lol:
    - SOE(s) privatize or restructure කිරීම
    - රජය කුඩා කිරීම
    - healthy, transparent, free & competitive market එකක් හදන එක..
    - ඒ market එකේ private companies වලට business කරන්න දැනට දාල තියෙන unnecessary regulations අඩු කරන එක. කෙලින්ම කිව්වොත් ease of doing business index එක උඩට ගේන එක..
    - රජය මැදිහත් වීමකින් තොරව foreign investments ගෙන්න ගන්න dollar exp & inc කරන business models introduced කරනවා

    ඕකේ ඩොලර් ගැන කතා කරන නිසා ටිකයි ඕව කියන්නේ.. අනික්වගේ ගොඩක් ඔය ගැන කතා වෙනවා

    රට ඉදන් ලොකු පඩියක් අත ඇරලා රට වෙනුවෙන් ආව කියන එක ලංකාවේ උන්ව අන්දන්න නියම මතයක්. පැචුම් ආවෙත් ඔහොම.

    මං thread එක දැම්මෙ politics නිසාවත් මුන්ට චන්දෙ දෙන්න කියලවත් නෙමෙයි.. ඩොලර් එක බැහැපු එකේ real reason එක කියන්න... :nerd: මුන්ට තාම ඉල්ලන්නෙත් ගම්පහින් විතරද කොහෙද.. :baffled: ඒත් උබ කියපු නිසා අහන්නෙ එහෙනම් මුනුත් එපා නං ඉන්න උනුත් එපා නං කවුද හරියන්නේ? පුතානෝගෙ සෙට් එකද? :rolleyes:

    කයිවාරුකාරයින්ට රටක් විනාස කරන්න පුළුවන් වුනාට හදන්න බැහැ

    එහෙනම් කාටද හදන්න පුලුවන්? :unsure:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    රටක් හදන්න කාටවත් බැහැ. දියුණු රටවල් තනි පුද්ගලයෙක් හදපු නිසා දියුණු වුනේ කියන්න බැහැ.

    එකෙක්ට කොහොමත් හදන්න බෑ තමා... ඒත් කොහොමහරි regulation body එකක් ඉන්න එපැයි..

    රට හදන්නෙ මිනිස්සු තමයි.. ඒත් එතන monopoly වලට ඉඩ දෙන්නෙ නැති regulator යක් ඉන්න ඕනේ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක අඩු වුනාට මේ ලකේ පංකාවෙ බඩු මිල අඩුවෙන්නෙ නෑ පුතී බලන් ඉන්න🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙක්ට කොහොමත් හදන්න බෑ තමා... ඒත් කොහොමහරි regulation body එකක් ඉන්න එපැයි..

    රට හදන්නෙ මිනිස්සු තමයි.. ඒත් එතන monopoly වලට ඉඩ දෙන්නෙ නැති regulator යක් ඉන්න ඕනේ..
    එකෙක්ට රටක් විනාස කරන්න පුළුවන් කියල පිළිගන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    අන්තිම වෙනකන් බැලුවද? :lol:
    - SOE(s) privatize or restructure කිරීම
    - රජය කුඩා කිරීම
    - healthy, transparent, free & competitive market එකක් හදන එක..
    - ඒ market එකේ private companies වලට business කරන්න දැනට දාල තියෙන unnecessary regulations අඩු කරන එක. කෙලින්ම කිව්වොත් ease of doing business index එක උඩට ගේන එක..
    - රජය මැදිහත් වීමකින් තොරව foreign investments ගෙන්න ගන්න dollar exp & inc කරන business models introduced කරනවා

    ඕකේ ඩොලර් ගැන කතා කරන නිසා ටිකයි ඕව කියන්නේ.. අනික්වගේ ගොඩක් ඔය ගැන කතා වෙනවා
    ඔව් ගැන තමයි බන් මමත් කිව්වේ.
    ඕව නිකන් මාතෘකා නේ.
    අරක හදුන්වා දෙනවා , සාකච්චා කරනවා , අලුත් වැඩපිළිවලක් ඇති කරනවා ...

    ඕවා කරන විදියයි කියන්න ඕනේ. ඕව ලිසට් එකක් තමයි චන්දෙ කාලේ හැම එකාගෙම ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නේ. කරන්නේ කොහොමද කියලා තමයි නැත්තේ.

    මං thread එක දැම්මෙ politics නිසාවත් මුන්ට චන්දෙ දෙන්න කියලවත් නෙමෙයි.. ඩොලර් එක බැහැපු එකේ real reason එක කියන්න... :nerd: මුන්ට තාම ඉල්ලන්නෙත් ගම්පහින් විතරද කොහෙද.. :baffled: ඒත් උබ කියපු නිසා අහන්නෙ එහෙනම් මුනුත් එපා නං ඉන්න උනුත් එපා නං කවුද හරියන්නේ? පුතානෝගෙ සෙට් එකද? :rolleyes:

    පුතානෝ මොන බුරුවෙක් ද ?

    ජනාදිපති වෙන්න ඕනේ රටේ දේවල් තේරුම් ගන්න පුලුවන් ප්‍රමාණයේ මොලයක් තියන එකෙක්. පහුගිය අවුරුදු 20ටම එහෙම උන් නෙවෙයි හිටියේ. උන්ට රට ගැන , ආර්ථිකය ගැන හිතල කතා කරන්නවත් බැරි උන්. කනට කොදුරන්න ඕනේ කවුරු හරි. එක්කෝ කියන්න ඕන ටික ලියල දෙන්න ඕනේ.
    මට අවුලක් නෑ මොකා ජනාදිපති උනත්.. අනුරද , හදුන්නෙත්ති ද , හර්ෂද, චම්පික ද , බන්දුල ද නැත්නම් නන්දලාල් ද මොකා උනත් මෙලෝ මගුලක් නොදන්නා හරකෙක් වෙන්න බෑ ගෝටා, සජිය, මහින්ද වගේ.

    මම කිව්වේ මුන් කතා කරන විදිය ගැන බන්.. මුන් තේරුමක් නැතුව වැරදීම කියවනවා කියලා උබට හිතෙන්නේ නැද්ද ?
    ඔය මංජු කියන එකාව බොරුවට පොර කරගෙන අනිත් ඔක්කොම උන්ට බැන බැන . කාගේ හරි බලල් අතක් තමයි..
    අනික මූ මොනවා කරපු එකෙක්ද කියලා මට නෙට් එකෙන් හොයල දීපං විස්තර.. මට නම් ඌව පේන්නෙම කයිවාරු ගහන වෙන ගේමක් ගහන එකෙක් වගේමයි..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843

    Moratuwa Lu ne :rolleyes:
     
    https://www.linkedin.com/in/manju-nishshanka/
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ලින්ක් එකක් දාපං බලන්න

    අන්තිම වෙනකන් බැලුවද? :lol:
    - SOE(s) privatize or restructure කිරීම
    - රජය කුඩා කිරීම
    - healthy, transparent, free & competitive market එකක් හදන එක..
    - ඒ market එකේ private companies වලට business කරන්න දැනට දාල තියෙන unnecessary regulations අඩු කරන එක. කෙලින්ම කිව්වොත් ease of doing business index එක උඩට ගේන එක..
    - රජය මැදිහත් වීමකින් තොරව foreign investments ගෙන්න ගන්න dollar exp & inc කරන business models introduced කරනවා

    ඕකේ ඩොලර් ගැන කතා කරන නිසා ටිකයි ඕව කියන්නේ.. අනික්වගේ ගොඩක් ඔය ගැන කතා වෙනවා

    මං thread එක දැම්මෙ politics නිසාවත් මුන්ට චන්දෙ දෙන්න කියලවත් නෙමෙයි.. ඩොලර් එක බැහැපු එකේ real reason එක කියන්න... :nerd: මුන්ට තාම ඉල්ලන්නෙත් ගම්පහින් විතරද කොහෙද.. :baffled: ඒත් උබ කියපු නිසා අහන්නෙ එහෙනම් මුනුත් එපා නං ඉන්න උනුත් එපා නං කවුද හරියන්නේ? පුතානෝගෙ සෙට් එකද? :rolleyes:

    එහෙනම් කාටද හදන්න පුලුවන්? :unsure:
    මූ කාත් එක්ක පොලිටික්ස් කරන පොරක්ද?