independent.. කාට හේත්තු වෙයිද කියල දන්නෙ නෑ.. උන් නම් කියනව හේත්තු වෙන්නෙ නෑ කියලා.. හේත්තු වෙනවනම් මේ වෙලාවෙ හයිප් එක තියෙන ජෙප්පොන්ට හේත්තු වෙන්න පුලුවන්.. ඒත් උන් එහෙම නොකරන්නෙ ඒ Ideology මැච් වෙන්නෙ නෑ කියලා.. මුන් center right නේ.. ඒ වගේම සෙට් එකක් මුන් එක්ක ඉන්නවා.. ඉන්නව කිව්වෙ මුන් එක්ක discussions වලට එහෙම එනවා.. මමත් ඒ පැත්තට interest හේතුව නිසා.. නැතුව ලීඩර් මොකා උනත් වැඩක් නෑ.. එන පොට බලන්න වෙන්නේ ඉස්සරහට තමා...මූ කාත් එක්ක පොලිටික්ස් කරන පොරක්ද?
ඉස්සර පෑචුම් හිටියෙත් මේ වගේ.. සියල්ල දත් වගේ.. හෑබෑයි මූ නම් යමක් කමක් දන්න එකෙක්. මූත් එක්ක උන්න ටීම් එකත් හොදයි.. හුගක් හිටපු තඩි බයියොත් ඉන්නවා මූ එක්කindependent.. කාට හේත්තු වෙයිද කියල දන්නෙ නෑ.. උන් නම් කියනව හේත්තු වෙන්නෙ නෑ කියලා.. හේත්තු වෙනවනම් මේ වෙලාවෙ හයිප් එක තියෙන ජෙප්පොන්ට හේත්තු වෙන්න පුලුවන්.. ඒත් උන් එහෙම නොකරන්නෙ ඒ Ideology මැච් වෙන්නෙ නෑ කියලා.. මුන් center right නේ.. ඒ වගේම සෙට් එකක් මුන් එක්ක ඉන්නවා.. ඉන්නව කිව්වෙ මුන් එක්ක discussions වලට එහෙම එනවා.. මමත් ඒ පැත්තට interest හේතුව නිසා.. නැතුව ලීඩර් මොකා උනත් වැඩක් නෑ.. එන පොට බලන්න වෙන්නේ ඉස්සරහට තමා...
meka nam patta artificial neda?මේ මොකද මේ වෙන්නේ?
![]()
Mu thamai dan SL Vlog ekata fund karanneTrue muge background check karala balapan very few info abt him..mu mae plant karapu ekek RAW eken.
Manju inne Sarvodaya Vinya Ariyaratne well known RAW agent
Sirawata bn.එක එක හුත්තලාව අප් කරන්න එපා බන්
උබලම හිතල ඔලුවෙන් තේරුම් ගන්න බලපන්.
හැම හුත්තටම යුටියුබ් හිගන්නෙක් විඩියො එකක් දාල ගානක් හොයා ගන්නව.
රනිල් වැඩ්ඩා කියන්නේ මේකයි . කොහෙද ඉතින් මේකේ ඉන්න බයියන්නට ජෙප්පන්ට තේරෙන් නෑ යුන්පී උන් ලොවෙත් නෑ දැන්ලින්ක් එකක් දාපං බලන්න
අන්තිම වෙනකන් බැලුවද?
- SOE(s) privatize or restructure කිරීම
- රජය කුඩා කිරීම
- healthy, transparent, free & competitive market එකක් හදන එක..
- ඒ market එකේ private companies වලට business කරන්න දැනට දාල තියෙන unnecessary regulations අඩු කරන එක. කෙලින්ම කිව්වොත් ease of doing business index එක උඩට ගේන එක..
- රජය මැදිහත් වීමකින් තොරව foreign investments ගෙන්න ගන්න dollar exp & inc කරන business models introduced කරනවා
ඕකේ ඩොලර් ගැන කතා කරන නිසා ටිකයි ඕව කියන්නේ.. අනික්වගේ ගොඩක් ඔය ගැන කතා වෙනවා
මං thread එක දැම්මෙ politics නිසාවත් මුන්ට චන්දෙ දෙන්න කියලවත් නෙමෙයි.. ඩොලර් එක බැහැපු එකේ real reason එක කියන්න...මුන්ට තාම ඉල්ලන්නෙත් ගම්පහින් විතරද කොහෙද..
ඒත් උබ කියපු නිසා අහන්නෙ එහෙනම් මුනුත් එපා නං ඉන්න උනුත් එපා නං කවුද හරියන්නේ? පුතානෝගෙ සෙට් එකද?
එහෙනම් කාටද හදන්න පුලුවන්?![]()