ඩොලර් එක එකම තැන

Sanundil

Well-known member
  • Feb 28, 2023
    252
    390
    63
    ඩොලර් එක එකම තැන උනාට ලැප්ටොප් ගනන් වැඩි වෙන්නෙ ඇයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    පොඩ්ඩක් හිටපන් දුක් විඳින අන්තිම පෝය ටික.
    ඩොලර් එක රුපියල් 10 විතර වෙනවා ඉස්සරහට.
    ඊට පස්සේ ඕව නිකන් කුණු කොල්ලෙට ගන්න පුළුවන්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඩොලර් එක එකම තැන උනාට ලැප්ටොප් ගනන් වැඩි වෙන්නෙ ඇයි
    ලංකාවෙ කවදද බන් ගනන් අඩු උනේ? බනින්නෙ නම් ඉතින් දේශපාලනය කරන උන්ට.

    direct import කරනප්න් කම්පනි වොරන්ටි එක්ක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Ethakota vehicle import karanne khmda, import karanawa kiyala boruwakda karanne
    ඇයි ඉම්පෝට් කරන්න බැරි?
    කොහොමත් මේ ආණ්ඩුව කියන දෙයක් කරනකන් විස්වාස කරන්න අමාරුයි
    හිටගෙන පච විදින්නේ
     
    • Haha
    Reactions: Sanundil

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ඔය ඩොලර් එකේ රියල් වැලිවු එක නෙවෙයි. මාකට් එකට ඩොලර් දදා කොන්ට්‍රෝල් කරලා තියාගෙන ඉන්නේ
    Market ekata dollar danawanan sanchitha adu wenna ona. Ehema wenne nane
     
    • Wow
    Reactions: Sanundil

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    ඇයි ඉම්පෝට් කරන්න බැරි?
    කොහොමත් මේ ආණ්ඩුව කියන දෙයක් කරනකන් විස්වාස කරන්න අමාරුයි
    හිටගෙන පච විදින්නේ
    Mun hena gemak dila nan dollar eka control karan inne , vehicle import karanawa kiyanne doller eka control nathuwa yanawane ,sure na mun vehicle import karana ekanan.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි දැන් 500ත් පන්නල නේද ? කබ්බගේ පන්ති ගිය ආර්ථික ඔස්තාර්ලා කියන්නේ ඩොලර් මාකට් එකට දානවා කියල ඌ දන්නේ ඔච්චරයි නේ .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Mun hena gemak dila nan dollar eka control karan inne , vehicle import karanawa kiyanne doller eka control nathuwa yanawane ,sure na mun vehicle import karana ekanan.
    Dollar onawata wada wediyen ena nisa market eken CBSL eka ganne.. wedi nisa thama import karanna denneth..

    Dollar wedi ewa CBSL eken gatte natnam thawa dollar rate eka adu wenawa.. Ethakota export karana ayata awasi.

    Last edited:
    • Haha
    Reactions: nppcheguevara

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    ඩොරල් එක 300 න් පහල තියන් අල්ලන් ඉන්නවා.
    අනුර සහෝදරයා කලින් කිව්වා නේ.

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ලංකාවෙ කවදද බන් ගනන් අඩු උනේ? බනින්නෙ නම් ඉතින් දේශපාලනය කරන උන්ට.

    direct import කරනප්න් කම්පනි වොරන්ටි එක්ක.
    එහෙම ලාබද shipping+ අනිත් costs එක්ක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ඩොලර් එකේ රියල් වැලිවු එක නෙවෙයි. මාකට් එකට ඩොලර් දදා කොන්ට්‍රෝල් කරලා තියාගෙන ඉන්නේ

    ranil kara wage thamai, ithin waradak nahane
     
    • Like
    Reactions: Mr Bones