ඩොලර් එකේ රේට් එක වෙනස්වීම දළ වශයෙන් මහ බැංකුවේ සංචිත වලට සමානුපාත වෙනවද..ඒ කියන්නෙ දැන් රාජපක්ෂලා හොරාකෑවහම ඩොලර් එක වැඩිවුණානෙ.. ඒත් එක්කම බැංකුවේ සංචිතත් අඩු උනාද..
මේ අවුරුද්දෙ ඩොලර් එක කීයට විතර ගිහින් ස්ථායි වෙයිද..
අයෙ පරණ ගාණට ඩොලර් එක ඇවිත් ස්ථායි වෙන්ඩ කොච්චර විතර කාලයක් යයිද.. ඕක වෙන්නෙ රට ඉන්න එවුන් ඩොලර් එවන එකෙන්, ටුවරිස්ට්ල වැඩිපුර එවන එකෙන් වගේ ඒවගෙන් නේද... එහෙම එවල බැංකුවේ සංචිත වැඩිවෙන්ඩ ඕන නේද..ඕව ටික ට්‍රැක් කරල නේද ඩොලර් එක ස්ථායි වෙන ගාණ ගැන අනාවැකියක් කියන්ඩ වෙන්නෙ..