ඩොලර් එක තවත් වැටෙයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    2022 සැප්තැම්බර් 20 මහා බැංකුවට අනුව වැඩිම ඩොලර් මිල 369.03. කළු කඩේ නම් ඊට වඩා ගියා ඔන්න 376 වගේ වෙනකල්

    ඊට පස්සේ ඩොලරය අද වෙනකොට 338.81 දක්වා පහත වැටිලා තියෙනවා

    කලින් තිබ්බ ඩොලර් මිල එක්ක බලනකොට මේවා ඉතින් පොඩි අඩු වීම් තමයි

    2021 ඩොලරය තිබ්බේ 156 ට
    01/02/2022 ඩොලරය 154යි

    මේ යන විදිහට ඩොලරය 334 වෙනකල් වැටෙනවා වගේ පේනවා

    දැන් රටේ එක එක ජාතියේ අය ඉන්නවනේ රටේ නැති පිට රටවල වැඩකරන බයේ පිටරටට පැනල ගිහින් හැංගිලා ඉන්න වගේ කට්ටියත් ඉන්නවා නේ
    ඒ අයගෙන් පිටරට රැකියාවට ගිය මිනිස්සුනම් ලංකාවට සල්ලි හැම මාසෙම එවන අය ඉන්නවා
    හැංගිලා, පැනල ගිහින් ඉන්න අය ලංකාවට සල්ලි එවන්න විදිහක් නැතුව එවන්නේ උන්ඩියල් හරහා විතරයි
    හැබැයි පහුගිය ටිකේ උන්ඩියල් කරන අය වැඩේ නවත්තල, තවත් අය බැංකුවේ ගානම දෙන්න අරන් තිබ්බ.

    දැන් මේ පහුගිය ටිකේ ඩොලරය රුපියල් 35කින් විතර අව ප්‍රමාණය වුන නිසා සමහර දේශපාලුවෝ හන්ගන් හිටපු ඩොලර් රටින් පන්නන්න පටන් අරන්. තවත් එවුන් ගිය දවස් 4දී ලක්ෂ ගණන් ඩොලර් මාරු කරලා තියෙනවා.

    ඒ අස්සේ සෙට් එකක් ජෙප්පෝ අවුස්සනවා, උන් නම් ඉතින් මෙලෝ රහක් නැහැ නේ. උන්ට ඕනේ උද්ගෝෂණයකට සෙට් වෙලා නාල, කැඩිච්ච සේරප්පුවක් දාගෙන ඇවිත් හොඳ එකක් හොයන් දාගෙන යන්න එන එක, එක්කෝ කඳුළු ගෑස් ටිකක් කාල අඬගෙන දුවන එක. මුන් රටට ඩොලර් තියා රුපියලක් වත් හම්බකරලා දීලා නැහැ 1971 ඉඳන්. උන් කරේ පුච්චපු එකයි, මරපු එකයි විතරයි. කරපු දෙයක් පෙන්නන්න කිවුවොත් උන් වටේම ඉන්න එවුන්ට බනින එක තමයි කරන්නේ. ළඟ ඉන්න ජෙප්පෙක් අවුස්සලා බලන්නකෝ වෙන දේ.

    අයෙත් ඩොලරය පැත්තට: මේ සතියේ ඩොලර් එකට වෙන දේ බලන් ඉමු, දැන් ඉන්වෙස්ට් කරන අය බලන් ඉන්න එක කරනත් පුළුවන් 334 වගේ වුනාම ගන්නත් පුළුවන්, මොකද මේක නැවත 360 වෙන්න අවස්ථාව වැඩි.

    ජය වේවා!

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    බැංකු හොරා වැඩ පෙන්නලා නේද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    band eka ain karaa kiyanne 310 wat wei neda. eth bank strike ekak yana scene ekak tax hinda koma weida danne naa. jepponta awul oka strike ekak hari genalla keliy sure ekatama
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    05F4744C-4A42-46AB-8075-6A2B94EBE0B0.jpeg
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    band eka ain karaa kiyanne 310 wat wei neda. eth bank strike ekak yana scene ekak tax hinda koma weida danne naa. jepponta awul oka strike ekak hari genalla keliy sure ekatama
    Na band eka ain karama wadi wenna one. Eta passe IMF loan eka anakan wadi wenna one.

    IMF eka apu gaman adu wei. Eta passe apahu wadi wenne imports and Loans pay karanna gaththama.

    So band eka ain karala 360 , 380 range ekata giyama sell karanna
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Na band eka ain karama wadi wenna one. Eta passe IMF loan eka anakan wadi wenna one.

    IMF eka apu gaman adu wei. Eta passe apahu wadi wenne imports and Loans pay karanna gaththama.

    So band eka ain karala 360 , 380 range ekata giyama sell karanna
    import demand godak adui aniwa rupee eka tawa appreciate wenwa eka danna hinda tamai CB eka band ain karee. nattan loweth ain karanne naa band eka. stirke gon part eka nattan 310-320 wewi friday weddi
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    import demand godak adui aniwa rupee eka tawa appreciate wenwa eka danna hinda tamai CB eka band ain karee. nattan loweth ain karanne naa band eka. stirke gon part eka nattan 310-320 wewi friday weddi
    Band eka ain kare IMF ganna

    Imports demand adu na. imports ban karala thiyenne. but IMF ganna nam import restriction ain karannath one.
    Ekath me mase ma wei
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    බිලියන 1.2 ක ලෝන් එක එනකොට ඩොලරය තව අඩුවෙලා තියන්න හදනවා

    ඩොලර එක 334 ඉඳන් 290 වගේ පරාසයක දුවන්න පුළුවන්

    දඟලන්නේ නැතුව ඉන්න, අඩුම එකට වැටුනම ගන්න ගන්න ගන්න

    මොකද ලෝන් එක ලැබිල ණය වාරික දෙක ගෙවනකොට ආයෙත් ලොවෙත් නැහැ වෙනවා

    එක්ස්පෝර්ට් වැඩි වුනොත් එකම ගානේ තියෙයි හැබැයි යන විදිහට ලොකුවට ඒක වෙන්න විදිහකුත් නැහැ

    අප්‍රේල් ඉඳන් ජුනි වෙනකල් තමයි මේ ඔක්කොම
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2021 ඩොලරය තිබ්බේ 156 ට
    01/02/2022 ඩොලරය 154යි
    මෙහෙම තිබුණ රට මොකද්ද?
    ලංකාවෙ නම් නන්දසේන බාර ගනින්ද්දි USD 1ක් රු 175 විතර, නන්දසේන පැනලා යද්දි රු 360 විතර
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    බිලියන 1.2 ක ලෝන් එක එනකොට ඩොලරය තව අඩුවෙලා තියන්න හදනවා

    ඩොලර එක 334 ඉඳන් 290 වගේ පරාසයක දුවන්න පුළුවන්

    දඟලන්නේ නැතුව ඉන්න, අඩුම එකට වැටුනම ගන්න ගන්න ගන්න

    මොකද ලෝන් එක ලැබිල ණය වාරික දෙක ගෙවනකොට ආයෙත් ලොවෙත් නැහැ වෙනවා

    එක්ස්පෝර්ට් වැඩි වුනොත් එකම ගානේ තියෙයි හැබැයි යන විදිහට ලොකුවට ඒක වෙන්න විදිහකුත් නැහැ

    අප්‍රේල් ඉඳන් ජුනි වෙනකල් තමයි මේ ඔක්කොම
    ලෝන් ගෙවද්දි, ගෙවන්නෙ සංචිත වලින්. එක පාර ලෝන් ගෙවනව කියල මාර්කට් එකෙන් ඩොලර් ගන්නෙ නෑ. ක්‍රමානුකූලව පොඩ්ඩ පොඩ්ඩ ගන්නේ. ඒ හින්දා ගොඩක් දුරට රේට් එක ස්ටේබල් තියෙයි. කලිනුත් අපි ලෝන් ගෙව්වා. එතකොට එක පාර ඩොලර් එක උඩ ගියේ නෑ නේ. අඩු ගානේ වාරික ගෙවනව අපි දන්නෙත් නෑ.