2022 සැප්තැම්බර් 20 මහා බැංකුවට අනුව වැඩිම ඩොලර් මිල 369.03. කළු කඩේ නම් ඊට වඩා ගියා ඔන්න 376 වගේ වෙනකල්
ඊට පස්සේ ඩොලරය අද වෙනකොට 338.81 දක්වා පහත වැටිලා තියෙනවා
කලින් තිබ්බ ඩොලර් මිල එක්ක බලනකොට මේවා ඉතින් පොඩි අඩු වීම් තමයි
2021 ඩොලරය තිබ්බේ 156 ට
01/02/2022 ඩොලරය 154යි
මේ යන විදිහට ඩොලරය 334 වෙනකල් වැටෙනවා වගේ පේනවා
දැන් රටේ එක එක ජාතියේ අය ඉන්නවනේ රටේ නැති පිට රටවල වැඩකරන බයේ පිටරටට පැනල ගිහින් හැංගිලා ඉන්න වගේ කට්ටියත් ඉන්නවා නේ
ඒ අයගෙන් පිටරට රැකියාවට ගිය මිනිස්සුනම් ලංකාවට සල්ලි හැම මාසෙම එවන අය ඉන්නවා
හැංගිලා, පැනල ගිහින් ඉන්න අය ලංකාවට සල්ලි එවන්න විදිහක් නැතුව එවන්නේ උන්ඩියල් හරහා විතරයි
හැබැයි පහුගිය ටිකේ උන්ඩියල් කරන අය වැඩේ නවත්තල, තවත් අය බැංකුවේ ගානම දෙන්න අරන් තිබ්බ.
දැන් මේ පහුගිය ටිකේ ඩොලරය රුපියල් 35කින් විතර අව ප්රමාණය වුන නිසා සමහර දේශපාලුවෝ හන්ගන් හිටපු ඩොලර් රටින් පන්නන්න පටන් අරන්. තවත් එවුන් ගිය දවස් 4දී ලක්ෂ ගණන් ඩොලර් මාරු කරලා තියෙනවා.
ඒ අස්සේ සෙට් එකක් ජෙප්පෝ අවුස්සනවා, උන් නම් ඉතින් මෙලෝ රහක් නැහැ නේ. උන්ට ඕනේ උද්ගෝෂණයකට සෙට් වෙලා නාල, කැඩිච්ච සේරප්පුවක් දාගෙන ඇවිත් හොඳ එකක් හොයන් දාගෙන යන්න එන එක, එක්කෝ කඳුළු ගෑස් ටිකක් කාල අඬගෙන දුවන එක. මුන් රටට ඩොලර් තියා රුපියලක් වත් හම්බකරලා දීලා නැහැ 1971 ඉඳන්. උන් කරේ පුච්චපු එකයි, මරපු එකයි විතරයි. කරපු දෙයක් පෙන්නන්න කිවුවොත් උන් වටේම ඉන්න එවුන්ට බනින එක තමයි කරන්නේ. ළඟ ඉන්න ජෙප්පෙක් අවුස්සලා බලන්නකෝ වෙන දේ.
අයෙත් ඩොලරය පැත්තට: මේ සතියේ ඩොලර් එකට වෙන දේ බලන් ඉමු, දැන් ඉන්වෙස්ට් කරන අය බලන් ඉන්න එක කරනත් පුළුවන් 334 වගේ වුනාම ගන්නත් පුළුවන්, මොකද මේක නැවත 360 වෙන්න අවස්ථාව වැඩි.
ජය වේවා!