ඩොලර් එක බැහැලා

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොඩ්ඩක් ඉදහන් නය ගෙවන්න ගන්නකන්, එතකොට පෙනෙයි අප්පට හිකෙන වැඩිවීමක්, doler බිලියන ගනන් නේ ගෙවන්න තියෙන්නේ, imf සල්ලි හම්බුනා වෙලේ අඩු උනා වගේ තමා වැඩි වෙන්න ගත්තමත්
     
    • Haha
    Reactions: EVC

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Unta baninnath bahane. Un kiyanadeth aththak thiyanava.
    ane nikan hitahan .. wedie karapu dawasema wedi kala. serama aluth ganata genawa wage. dan adu karanna one nam ne. namuth me karanne sakkili business. echcharai.

    පොඩ්ඩක් ඉදහන් නය ගෙවන්න ගන්නකන්, එතකොට පෙනෙයි අප්පට හිකෙන වැඩිවීමක්, doler බිලියන ගනන් නේ ගෙවන්න තියෙන්නේ, imf සල්ලි හම්බුනා වෙලේ අඩු උනා වගේ තමා වැඩි වෙන්න ගත්තමත්
    ow. me yanne apaye interval eka.
    ------ Post added on May 18, 2023 at 12:25 PM
     
    • Like
    Reactions: vibhashana

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    පොඩ්ඩක් ඉදහන් නය ගෙවන්න ගන්නකන්, එතකොට පෙනෙයි අප්පට හිකෙන වැඩිවීමක්, doler බිලියන ගනන් නේ ගෙවන්න තියෙන්නේ, imf සල්ලි හම්බුනා වෙලේ අඩු උනා වගේ තමා වැඩි වෙන්න ගත්තමත්
    debt restructure ekak enawane bn.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොඩ්ඩක් ඉදහන් නය ගෙවන්න ගන්නකන්, එතකොට පෙනෙයි අප්පට හිකෙන වැඩිවීමක්, doler බිලියන ගනන් නේ ගෙවන්න තියෙන්නේ, imf සල්ලි හම්බුනා වෙලේ අඩු උනා වගේ තමා වැඩි වෙන්න ගත්තමත්
    ආයෙ ගෙවන්න තියෙන්නෙ කොයි කලෙඩ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඩොලරය බැහැලා බැහැලා කීයෙන් වගේ නවතීද..මේ යන විදියට🤔🤔
    Ponilge kimata, nondi laal ta hithena widiyak thamai lol
    Political agenda running...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dollar eka adu unata, badu wala price adu wenne nane ban.
    බඩු විතරක් නම් කමක් නැහැ ත්‍රීවිල් කාරයෝ එහෙම තාම පරණ ගනම් අය කරන්නේ තෙල් අඩු උනාට වැඩක් නැහැ