ඩොලර් එක වැඩී.රටට අමාරුයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඩොලර් එක ඉහල ගිය එකෙන් වැඩිම අමාරුව තියෙන්නේ මහින්දටයි, විමලේටයි, ගම්මන්පිලටයි.අනිත් අයට ඒක දැනිලවත් නෑ.උන්ට කඩේ යන එලකිරි අපතයො ෆේසුබුක් ජුන්ඩලා කුලියට කහිනවා.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඔන්න මැදමුලන වඳ නඩය සිංගපූරුවේ ගිහින් ආතල් ගන්නවා.පෙරේදා ඩොලර් එක වැඩී මිනිසුන්ට මාරුයි කියලා මීඩියා කාරයො ගෙනෙල්ලා අඬ අඬ හිටපු මිනිහා,අ ද මිනිස්සු දුක් විඳිනකොට පිටරට ගිහින් ආතල් ගන්නවා, සිංගප්පුරුවේ සැප ගන්නවා.මැතිව්ස්ටත් වඩා කුහකයෙක්.ඩොලර් එක ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් පිටරට ගිහින් තවත් ඩොලර් නාස්ති කරාම හරියනවද? පිටරටවල මේ කාලේ යන්න එපා කියලා කියල තියෙද්දි ඩොලර් මිලියන ගනන් වියදම් කරගෙන රට ගිහිල්ලා.දැන් මැදමුලානේ වඳ ගෑනූ ටික මෙතනට ඇවිල්ලා බුරයි