300 gaga haminenna wa.$ ekakawath ubela lankawata geenawada kiyapallakoකියල කිව්වොත් අපි මොකක්ද කරන්නේ?
එත් කරන්න දෙයක් නෑ බන්
ඊයෙ ෆිලුමක් බැලුව,
justice league 2021 (මේක පරණ කතාවම ආයෙ වියදං කරල මොකට ගැහුවද මන්ද)
ඔය කතාවෙ මුල කාන්තාවක් කඩේකින් කෝපි දෙකක් ගන්න දර්ශනයක් තියෙනව.
කෝපි දෙකේ ගාන ඩොලර් 10යි. එතකොට හරිම පහසුවෙන් ගාණ රු 2000යි කියල හදාගන්න පුලුවන් වුණා.
මට හරිම පහසුවෙන් "මේ ගෑනිට රු 2000ක් දීල කෝපි බොන්න පිස්සුද යකෝ" කියල හිතින් බනින්න පුලුවන් වුණා.
නිකමටවත්, ඩොලර් එක 189 වෙලා කෝපි දෙක ඩොලර් 9ක් වුනොත් කොච්චර කරදරයිද?
කැඩිච්ච ගණං නැතුව එක පාර 300 වුනොත් ඒත් උඩ කියල තියෙනව වගේ අවස්ථා වලදි පහසුවෙන් ගණං හදාගන්න යොදාගන්න පුලුවන්.

ado maru moleI was planned to sell a land. Now decided to get a loan against it and pay monthly payment. I'm sending pounds to SL and the way things are heading, I actually will pay less than I borrowed when I settle the loan.
Land prices will go up due to depreciation of rupee so selling now is not good.