mage me wenada apuruwata transaction karapuwa bn, bank eke unuth hariyata kiyanne ne, ATM eken try karanna kiynawa witharai,මටනම් එහෙම අවුලක් නැ. ඊයෙත් ntb එකෙන් boc දැම්මා.හැබැයි කලින් ඉදන්ම nsb, sampath වලට සල්ලි දැම්මම රිවස් වෙන කෙස් එකක් තිබ්බා. සමහර එකවුන්ට් නම්බර් වලට විතරයි එක වෙන්නෙ