Generators ගත්තොත් ගොඩ මේ දවස් වල

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,283
    113
    44
    Living in an Atom
    දැන්ම තියා හොඳ Generators 10 විතර අරන් තියාගත්තොත් හොඳ ගානකට විකුණා ගන්න පුළුවන් වෙයි අප්‍රේල් මාසේ. අවුරුදු කන්න පුළුවන් සැපට.
     
    • Haha
    Reactions: pramodh87

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    දැන්ම තියා හොඳ Generators 10 විතර අරන් තියාගත්තොත් හොඳ ගානකට විකුණා ගන්න පුළුවන් වෙයි අප්‍රේල් මාසේ. අවුරුදු කන්න පුළුවන් සැපට.
    HIgh IQ. 😅
     
    • Haha
    Reactions: pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,110
    113
    වතුරෙන් දුවන්න ද පකෝ.. තෙල් තියනවා නම් ආණ්ඩුවෙන් ලයිට් කපනවද? මෝඩ යකෙක්..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දැන්ම තියා හොඳ Generators 10 විතර අරන් තියාගත්තොත් හොඳ ගානකට විකුණා ගන්න පුළුවන් වෙයි අප්‍රේල් මාසේ. අවුරුදු කන්න පුළුවන් සැපට.
    පම්කේ තෙල් තමා දාන්න වෙන්නේ
     
    • Like
    Reactions: pramodh87

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    දැන්ම තියා හොඳ Generators 10 විතර අරන් තියාගත්තොත් හොඳ ගානකට විකුණා ගන්න පුළුවන් වෙයි අප්‍රේල් මාසේ. අවුරුදු කන්න පුළුවන් සැපට.
    Generator ekata hujja karala wenna athi run karanne. QR walata thel denakota