මචන්ලා,
මේ මාසේ 15 වගේ වෙද්දි ඩොලර් එක කීයට විතර යයිද?
ඩොලර් පොඩි ගානක් තියෙනවා දැන්මම මෙහෙට ගේනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ.