නෑ මචන් ගොන් අදහසක් නෙවෙයිකරන්න පුළුවන් හොදම දේ තමයි සංචාරක කර්මාන්තෙ උස්සලා තියන එක.
තම තමන් ලග ගමන් බිමන් ගිහින් ගත්ත, අපේ කෑම, සත්තු ගැන ගත්ත ලස්සන පික්ස්, වීඩියෝ ෂෙයාර් කරන්න සමාජ මාද්ය වල. පිටරට සෙට් එකතුවෙලා ඉන්න සමුහ වලට මුදාහරින්න.
එන සුද්දන්ට කෝචෝක් නොකර ඉන්න බලමු
ගොන් අදහසක්ද දන්නේ නැහැ. තේරෙන විදියට කියුවේ.
අපේ දැනට තියන සම්පත් වලින් උපරිම ප්රයෝජන ගන්න ඕනේ වෙලාවක් මේක
Fiver / UpWork - Design, Developing, Any Skrill you can market
You mTube - Less profitable
Technical Article Writing
App design
Export Goods - May need permission
Translating jobs - only few buks

