ඩොලර් එන Project මොනවාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කරන්න පුළුවන් හොදම දේ තමයි සංචාරක කර්මාන්තෙ උස්සලා තියන එක.

    තම තමන් ලග ගමන් බිමන් ගිහින් ගත්ත, අපේ කෑම, සත්තු ගැන ගත්ත ලස්සන පික්ස්, වීඩියෝ ෂෙයාර් කරන්න සමාජ මාද්‍ය වල. පිටරට සෙට් එකතුවෙලා ඉන්න සමුහ වලට මුදාහරින්න.

    එන සුද්දන්ට කෝචෝක් නොකර ඉන්න බලමු

    ගොන් අදහසක්ද දන්නේ නැහැ. තේරෙන විදියට කියුවේ.
    නෑ මචන් ගොන් අදහසක් නෙවෙයි (y) (y)

    අපේ දැනට තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ වෙලාවක් මේක

    Fiver / UpWork - Design, Developing, Any Skrill you can market
    You mTube - Less profitable
    Technical Article Writing
    App design
    Export Goods - May need permission
    Translating jobs - only few buks
    (y)(y):yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විහිළු නෙවේ මේක ඇත්තටම පුළුවන් එකක්. Indian උන් දැනටමත් මේකෙන් හොයන්න පටන් අරන් තියෙනවා.
    කරන කෙනෙකුට කරන්න ඉඩ දුන්නනම් රටට සල්ලි ලැබෙයි. අපේ උන්ට අනික් එවුන්ව හදන්නත් ඕනෙ නිසා තමයි ප්‍රශ්නෙ
     
    • Love
    Reactions: Any.key

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    anith unge contents ussala danna ba ubata. produce karanna ona. producing is illegal in lanka

    ලංකාවේ නීතිමය ගැන නෙවේ මන් කිව්වේ. porn ind. එකෙන් ඩොලර් හොයන්න පුළුවන්. ඉන්දියාව දැනටත් වැඩේට බැහැල තියෙන්නේ ඒකයි කිව්වේ

    කරන කෙනෙකුට කරන්න ඉඩ දුන්නනම් රටට සල්ලි ලැබෙයි. අපේ උන්ට අනික් එවුන්ව හදන්නත් ඕනෙ නිසා තමයි ප්‍රශ්නෙ

    ඕවගේ නීති ටික ලිහිල් කරලා ඒවාට අවස්තාව දෙන්න ඕන. දැක්කනේ අර ඇල්ලක් ළඟ වැලක් ගහල අන්තිමේ පොලිසිය උන්ගේ පස්සේ පැන්නුව
     
    • Love
    Reactions: Any.key

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාවේ නීතිමය ගැන නෙවේ මන් කිව්වේ. porn ind. එකෙන් ඩොලර් හොයන්න පුළුවන්. ඉන්දියාව දැනටත් වැඩේට බැහැල තියෙන්නේ ඒකයි කිව්වේ
    ba ban indiyaweth illegal. horen karanne. shilpa shutty ge husbund raj kundrawa arrest kare force and try to produce porn yatathe

    europe or usa thamai
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    touristlata fully eco friendly tourism package ekak dipan. dan petrol ehemath nati eke airport eke idanma gon karaththa dala mati gewal wala nawaththala dara lipe hadana kama kanna dila wenama vibe ekak denna puluwan. :P
     
    • Love
    Reactions: Any.key