මට තියෙන ප්‍රශ්නයක් තමයි හැම රටක් අතරම ගනු දෙනු වෙන්නේ ඩොලර් වලින් විතර ද කියන එකයි එහෙමනම් එකට හේතුව මොකද්ද කියන එකයි.
දාන් සවුදි අරාබිය කුවේට් වගේ රට ක ඉන්න කෙනෙක් සල්ලි මෙහාට එනකොට මෙහෙට එන්නේ ඩොලර් ද ඒ රටේ භාවිතා කරන සල්ලිද?
පුළුවන් කෙනෙක් කියන්න කෝ.....
දාන් සවුදි අරාබිය කුවේට් වගේ රට ක ඉන්න කෙනෙක් සල්ලි මෙහාට එනකොට මෙහෙට එන්නේ ඩොලර් ද ඒ රටේ භාවිතා කරන සල්ලිද?
පුළුවන් කෙනෙක් කියන්න කෝ.....