Non Resident witharada puluwan? Labkawe inna ayata barida
ලංකාවෙ ඉන්න අයට RFC Account එකක් තියේ නම් පුලුවන් නේහ්?Non Resident witharada puluwan? Labkawe inna ayata barida



10,000 USD walat 4% unoth 400.. this is for the annual or monthly ?
10,000 USD walat 4% unoth 400.. this is for the annual or monthly ?
Annual bn monthly dunnoth bankoloth wei
I knew ban but i thought they will surprise because of the desperation for the USDAnnual ලමයෝ මාසේ ගානේ දෙන්න පිස්සුවක් ඇතේ


lankawe inna ayata salli dollar walin deposit karanna puluwanda account ekaka??? FD ekak wage. ekata hodama widiya mokadda kiyala dannawada machan
ඩොලර් නොට්ටු ළඟ නොතිබ්බොත් ඇරෙන්න ඒක නීත්‍යානුකූලව කරන්න බෑ මම දන්න විදියට. ඒ කිව්වෙ මගේ ළඟ දැන් ලක්ෂයක් තිබ්බොත් ඒක ඩොලර් වලට හරවල NRFC එකකට දාන්න බෑ බං. හැබැයි ඕක වටෙන් ගිහිල්ල කරන්න පුලුවන්. එහෙම කරොත් අපිට පාඩු වෙයි. ඒ කිව්වෙ අපි සෙලින් රේට් එකෙන් සල්ලි ඩොලර් කරල එළියට යවල ආයිත් බයින් රේට් එකෙන්ම ඒ යැව්ව සල්ලි ගෙන්නුවොත්. අන්න එහෙම දෙයක් ඇරෙන්න ලංකාවෙ බැංකුවකින් නම් රුපියල් ඩොලර් කරල NRFC එකකට දාගන්න බැරි වෙයි.lankawe inna ayata salli dollar walin deposit karanna puluwanda account ekaka??? FD ekak wage. ekata hodama widiya mokadda kiyala dannawada machan
ඩොලර් නොට්ටු ළඟ නොතිබ්බොත් ඇරෙන්න ඒක නීත්‍යානුකූලව කරන්න බෑ මම දන්න විදියට. ඒ කිව්වෙ මගේ ළඟ දැන් ලක්ෂයක් තිබ්බොත් ඒක ඩොලර් වලට හරවල NRFC එකකට දාන්න බෑ බං. හැබැයි ඕක වටෙන් ගිහිල්ල කරන්න පුලුවන්. එහෙම කරොත් අපිට පාඩු වෙයි. ඒ කිව්වෙ අපි සෙලින් රේට් එකෙන් සල්ලි ඩොලර් කරල එළියට යවල ආයිත් බයින් රේට් එකෙන්ම ඒ යැව්ව සල්ලි ගෙන්නුවොත්. අන්න එහෙම දෙයක් ඇරෙන්න ලංකාවෙ බැංකුවකින් නම් රුපියල් ඩොලර් කරල NRFC එකකට දාගන්න බැරි වෙයි.
මම NRFC එක හදද්දිත් ඒක 0 Balance නේහ් ඕපන් වුණේ. එතැනින් ඇහුව මට දැන් මේකට LKR දාන්න පුලුවන්ද කියල කන්වර්ට් කරල. එහෙම බෑ කිව්ව කොහොමවත්. මාස කීයක්ද ඇතුලත මේකට ඩොලර් ගෙන්නන්නම ඕන කිව්ව නැත්නම් අකවුන්ට් එක ආයිත් ඩෝමන් වෙනව කිව්ව.