ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
    එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

    මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
    රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකය. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබේ.
    රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණ.

    විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවකි. පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.

    කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය අංශය
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    මොන මෝඩ මුඩුම කාලකන්නී පෙන්දෙක්ද මූ.. කලින් අය කියන්නේ මූගේ අයියා නේ ප්ලේන් දාල නයිජිරියාවට එහෙම පටවපු ඩොලර් ගෙන්නෙන්කො මූසලයා. හොටූ ගෑනි වගේ වැලපෙන එකමයි පෙන්දාගේ වැඩෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කඩාකප්පල්කාරී වැඩ වර්ජන, වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    නෑ නන්දේ උබ නෙමේ වැරදි අපි! අපි නිසා තමා $ නැති උනේ.අනේ පලයන් හුත්තෝ යන්න රට කරන්න පුලුවන් එකෙක්ට බාර දීලා ඇමරිකාවටම.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය."

    මේ නැන්ද කියනව. - සල්ලිකාරයො පිටරට ගිහිල්ල හරි ජීවත් වෙයි.......


     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔව් ඔව් ... මොකක් හරි හරියට වෙනකොට

    මම තමයි හොන්දටම කලේ...



    කෙල වෙනකොට

    අම්නේ බල්ම්නකො මේ ඉතිම් කලිම්න් හිටිය අර, වටේ ඉම්න අය කරම්න එවා නේ


    අම්මෝ... විරුවා...... 🙊
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ කිව්වා නේද මට වැඩක් නෑ පරණ ආන්ඩු කරපු ඒව. මම ඒව කිය කිය ඉන්නේ නෑ. මම වැඩකරලා පෙන්නනවා කියල. ඒක හොයල දාල ළිඳේ දාපල්ලා🤣
    මූ වෙනුවෙන් ඕව හොයනව තියා මේ කමෙන්ට් එක දාන එකත් වටින්නේ නෑ.