ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    spiderman-pointing.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කඩාකප්පල්කාරී වැඩ වර්ජන, වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
    පුළුවන් නම් අපේ වර්ජන නවත්තන්න කියපන් පොන්සියො
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ඔවු ඒක හරි.., තමන්ගේ අයියා නයවෙලා මගුල් කාපු නිසා.
    කටුනායක 2නි ලයින් එක ගහන්නෙ නැතුව කුරුලු පාරාදීසෙක ගුවන් තොටුප්ලක් ගැහුවා.
    මිනිස්සු නැති සම්මන්ත්‍රන ශාලා.
    අහස උසට ණය කුලුනු,
    10න් පස්සෙ අලි එන පැතුවල තියන ඒව මදිවට අලුත් ක්‍රිකට් පිට්ටනි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දේයියනේ...... මෙන්න මේ තැරි ජෙප්ප අපේ මයින්ද මහත්තයට බනිනව. :angry::angry:
     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුළුවන් නම් අපේ වර්ජන නවත්තන්න කියපන් පොන්සියො
    ජොබ් නැති තොපි කරන වර්ජන ,ගේ මුල්ලෙ ඉදන් දොඩවන් නැතුව ඉදපන් පොන්සි..🤭🤭🤭
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    මූ මහ මොන්ටීසෝරී පොඩි එකෙක් වගේ පකයෙක් නේ. මෙලෝ දෙයක් බෑ. මූට වඩා අර යුක්‍රේනේ විකට නලුවාට කොන්දක් තියෙනවා මැරෙන්න හරි යුද්ද ක්රන්න. මූ ඇඩියා කුක්කෙක් නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දට සාපේක්ෂව බැලුවම මූ පට්ට පජාතයි. රටටත් නින්දාවක් මූ වගෙ පිස්සෙක් ජනාධිපති වෙච්ච එක. ගුපියො 19 ගෙනාපු එකෙන් වෙච්ච විපාකෙ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    එහෙනං පකටද පඹයෝ ස්ටේජ් ගානේ නැගල අපිට දෙන්න අපි කොරල පෙන්නන්නං කිව්වේ... කැරි අන්දරේ :lol::lol::lol:
     
    • Like
    Reactions: dilann

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කඩාකප්පල්කාරී වැඩ වර්ජන, වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
    මාධ්‍යවේදීන් මැරුව, මූදෙ දැම්ම කිව්වෙ අයියගෙ කාලෙ ගැනද 🤣🤣🤣
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    කඩාකප්පල්කාරී වැඩ වර්ජන, වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
    එයාල විපක්ෂෙ හිටපු කාලෙ තිබ්බ වැඩ වර්ජන වල හැටියට මේ තිබ්බ ඒවා වැඩ වර්ජනද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවකි




    undiyal karata awulak naha kiuwe, ponna basil, ponna @erozan

    thawath wedi wediyen undiyal karamu.
     
    • Like
    Reactions: hitter

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    ඔව් ඔව් ... මොකක් හරි හරියට වෙනකොට

    මම තමයි හොන්දටම කලේ...



    කෙල වෙනකොට

    අම්නේ බල්ම්නකො මේ ඉතිම් කලිම්න් හිටිය අර, වටේ ඉම්න අය කරම්න එවා නේ


    අම්මෝ... විරුවා...... 🙊
    mahinda-mahinda-rajapaksha.gif
     
    • Haha
    Reactions: vee_kurulla

    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    ආ එක අපි දන්නවා සර්
    වැරදි දේවල් වෙද්දී අපි බාරගන්නම්
    හොඳට කරන දේවල් විතරක් සර් ගන්නකෝ ….!