ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කඩාකප්පල්කාරී වැඩ වර්ජන, වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
    පොන්නය බැරිනං වෙන පුලුවන් එකෙක්ට දෘල පැත්තකට වෙන්ඩ ඕනෙ.

    ඇවිල්ල බෑ, නෑ, අරයගෙ වැඩ නිසා මේව කරන්න බෑ කිය කිය වැලලෙනව. නොදකින් නිවටයා @erozan
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හිතාගනින්කෝ ෆොන්සේකා නැතිනම් මුන් යුද්ද කරන විදිහ
    කලින් හිටිය අයගේ වැරදි නිසා අපිට යුද්දේ කරගන්න බැහැ ප්‍රබාට උතුර ලියලා දෙනවා කියයි
    මූ වගේ නිවටයෙක් නම් ජීවිතේට දැකලා නැහැ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    img_1_1641233094025.jpg